~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මගෙන් වැරද්දක් නොවී close කරපු එකනේ අවුල

    මගෙත් වැරැද්දක් නොවී ක්ලෝස් කරපුවා තියෙනවා.... ලගදී රෙප් එකකුත් ක්ලොස් උනා... මගේ විතරයි එහෙම කරලා තිබ්ඛේ... ඒත් අයිසා මම ගැන මඩ ගහලා දාලා තිබ්බ එක තාම තියෙනවා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙත් වැරැද්දක් නොවී ක්ලෝස් කරපුවා තියෙනවා.... ලගදී රෙප් එකකුත් ක්ලොස් උනා... මගේ විතරයි එහෙම කරලා තිබ්ඛේ... ඒත් අයිසා මම ගැන මඩ ගහලා දාලා තිබ්බ එක තාම තියෙනවා...
    උඹ එක වහන්න කියල ඉල්ලීමක් කරාද
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ එක වහන්න කියල ඉල්ලීමක් කරාද

    නෑ.... පොඩි එකාගේ ආසාවනේ කියලා මම ඉල්ලන්න ගියේ නෑ.... ඒත් එහෙම කලින් දාපු නූල් මකනවා මම දැකලා තියෙනවා...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගෙත් වැරැද්දක් නොවී ක්ලෝස් කරපුවා තියෙනවා.... ලගදී රෙප් එකකුත් ක්ලොස් උනා... මගේ විතරයි එහෙම කරලා තිබ්ඛේ... ඒත් අයිසා මම ගැන මඩ ගහලා දාලා තිබ්බ එක තාම තියෙනවා...

    උඹ එක වහන්න කියල ඉල්ලීමක් කරාද

    ඒවා තියෙනවට අකමැතිනම් ඉල්ලීමක් කරන්න
    ඒවා ඉක්මනට වහගන්න පුළුවන් :yes:

    හැබැයි ඒ ත්‍රෙඩ් ආතල් බන්. උබලා රණ්ඩු වෙද්දී :P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒවා තියෙනවට අකමැතිනම් ඉල්ලීමක් කරන්න
    ඒවා ඉක්මනට වහගන්න පුළුවන් :yes:

    හැබැයි ඒ ත්‍රෙඩ් ආතල් බන්. උබලා රණ්ඩු වෙද්දී :P

    නෑ.... පොඩි එකාගේ ආසාවනේ කියලා මම ඉල්ලන්න ගියේ නෑ....:lol: