~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ.... පොඩි එකාගේ ආසාවනේ කියලා මම ඉල්ලන්න ගියේ නෑ.... ඒත් එහෙම කලින් දාපු නූල් මකනවා මම දැකලා තියෙනවා...
    ඇත්ත පොටෝ දාල තිබුනොත් නං මකනවද කොහෙද. අරක ආතල් එකට දාප් එකක් කියල හිතන්න ඇති උඹත් ඒකෙ ගිහින් හිනාවෙවී හිටියේ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ රටේ 2/3 ක ආණ්ඩුවක් පෙරලපු අපිට එලකිරිය පෙරලන එක කජ්ජක් නෙමෙයි....:lol:

    කිරිය මොනවහරි වෙනවට මමනම් අකැමති බන්
    ගොඩක් දේවල් ඉගෙනගත්තු තැනක්
    ගොඩක් යාලුවෝ හම්බුනා තැනක්

    හැබැයි ඉතින් අසාධාරණේ දැනුවත් කිරීම මගේ වගකීමක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවා තියෙනවට අකමැතිනම් ඉල්ලීමක් කරන්න
    ඒවා ඉක්මනට වහගන්න පුළුවන් :yes:

    හැබැයි ඒ ත්‍රෙඩ් ආතල් බන්. උබලා රණ්ඩු වෙද්දී :P
    පිස්සුද ඒවා වහන්නෙ :P පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ඔහොම එකක් වැටුනොත් තමා නැත්තන් මේක හෙන කම්මැලි නෙ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇත්ත පොටෝ දාල තිබුනොත් නං මකනවද කොහෙද. අරක ආතල් එකට දාප් එකක් කියල හිතන්න ඇති උඹත් ඒකෙ ගිහින් හිනාවෙවී හිටියේ :P

    ඌව පොඩ්ඩක් ඇවිස්සුවාම හෙන ආතල් එකක් ගතහැකි.... එලකිරියේ දැකපු පට්ටම ඩයල් එකක්... මොඩ්ඩ ඇත්නම් බයිට්..... අවුල තියෙන්නේ කුණුහැරප කියන එක... නැත්නම් කොල්ලා හොඳයි බයිට් කන්න.... මාත් ඒ දවස්ටිකේ හෙනම ආතල් එකක් ගත්තේ.... :lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පිස්සුද ඒවා වහන්නෙ :P පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ඔහොම එකක් වැටුනොත් තමා නැත්තන් මේක හෙන කම්මැලි නෙ

    ඒක තමයි මාත් කිව්වේ ඒ ආතල් එකත් තියෙන්න ඕනේ
    පෞද්ගලික මඩගැසීම් exposed කරපු ත්‍රෙඩ් විතරයි වැහෙන්න ඕනේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කිරිය මොනවහරි වෙනවට මමනම් අකැමති බන්
    ගොඩක් දේවල් ඉගෙනගත්තු තැනක්
    ගොඩක් යාලුවෝ හම්බුනා තැනක්

    හැබැයි ඉතින් අසාධාරණේ දැනුවත් කිරීම මගේ වගකීමක්

    :yes::yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක තමයි මාත් කිව්වේ ඒ ආතල් එකත් තියෙන්න ඕනේ
    පෞද්ගලික මඩගැසීම් exposed කරපු ත්‍රෙඩ් විතරයි වැහෙන්න ඕනේ

    අද ආවම ටිකක් අවුස්සලා ගන්න ඔන.... හෙට ඉඳලා ආයේ ඒක නග්ගලා ගනී....
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha


    Cobra Knife :rofl::rofl:


    picture.php