ඇත්ත පොටෝ දාල තිබුනොත් නං මකනවද කොහෙද. අරක ආතල් එකට දාප් එකක් කියල හිතන්න ඇති උඹත් ඒකෙ ගිහින් හිනාවෙවී හිටියේනෑ.... පොඩි එකාගේ ආසාවනේ කියලා මම ඉල්ලන්න ගියේ නෑ.... ඒත් එහෙම කලින් දාපු නූල් මකනවා මම දැකලා තියෙනවා...

මේ රටේ 2/3 ක ආණ්ඩුවක් පෙරලපු අපිට එලකිරිය පෙරලන එක කජ්ජක් නෙමෙයි....![]()
පිස්සුද ඒවා වහන්නෙඒවා තියෙනවට අකමැතිනම් ඉල්ලීමක් කරන්න
ඒවා ඉක්මනට වහගන්න පුළුවන්
හැබැයි ඒ ත්රෙඩ් ආතල් බන්. උබලා රණ්ඩු වෙද්දී![]()
පොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ඔහොම එකක් වැටුනොත් තමා නැත්තන් මේක හෙන කම්මැලි නෙ ඇත්ත පොටෝ දාල තිබුනොත් නං මකනවද කොහෙද. අරක ආතල් එකට දාප් එකක් කියල හිතන්න ඇති උඹත් ඒකෙ ගිහින් හිනාවෙවී හිටියේ![]()

පිස්සුද ඒවා වහන්නෙපොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ඔහොම එකක් වැටුනොත් තමා නැත්තන් මේක හෙන කම්මැලි නෙ
කිරිය මොනවහරි වෙනවට මමනම් අකැමති බන්
ගොඩක් දේවල් ඉගෙනගත්තු තැනක්
ගොඩක් යාලුවෝ හම්බුනා තැනක්
හැබැයි ඉතින් අසාධාරණේ දැනුවත් කිරීම මගේ වගකීමක්

පිස්සුද ඒවා වහන්නෙපොඩ්ඩක් හිනාවෙන්න පුළුවන් ඔහොම එකක් වැටුනොත් තමා නැත්තන් මේක හෙන කම්මැලි නෙ

ඒක තමයි මාත් කිව්වේ ඒ ආතල් එකත් තියෙන්න ඕනේ
පෞද්ගලික මඩගැසීම් exposed කරපු ත්රෙඩ් විතරයි වැහෙන්න ඕනේ
ඔය මොන ජරාවක්ද බන්
![]()
Karambit

ai bn aru king cobra ne u ge hena mekak ne thynne pihi hadanna
oya knife eka nn ara sylvester stallone ina cobra movie eke thba knife ekk