~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඉතිං කොහොමද කෙල්ලෙක් දැක්කම ඒක කියන්නෙ..... ඔය තියෙන්නෙ එඩිට් කරපු ෆොටෝ... ඔයා දැන් රියල් ඒ කෙල්ලව දැක්කම අදුනා ගන්න බෑනෙ...... ඇමති කෙනෙක් තාත්තා කියලා .............. යාලූවෙලා ආයි තරහා වෙනවාද .. තාත්තව දැන ගත්තම ...........:baffled::baffled:

    එහෙම නෙමෙයි කිවුවෙ හයියෝ මෙයා. මං කිවුවෙ දැන් නොලැබෙන දේවල් ගැන සිහින දැක දැක ඉන්නෙ නෑ කියල. ලැබුණොත් වෙනයි. නැතුව ලැබෙයි කියල සිහින දකින්නෙ නෑ කියල. :lol::lol:
     
    ඇක්ෂන් නැහැනෙ

    ලොකුවටම නෑ.... වෙස් ගන්න පුලුවන් අනිත් කෙනාගෙ ඔක්කොම සිතුම් පැතුම් ඉදල ඇගේ තියන ඔක්කොම.. ළමයෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක්ගෙ නම් ළමයවත් අනිත් කෙනාගෙ ඇගට එනවා......... ලස්සනයි ස්වීඩන් , ඉංග්ලන්ඩ් කතාවක් නෙත්ෆිලික්ස් ලගෙ
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඔව් එක එක්කෙනාගෙ කැමැත්ත. එළ එළ ඒක නරක් නෑ. හැබැයි මං ඉස්සර අර ටීවී එකේ ගිය ඒ වගේ ඒවනම් බැලුව. අර ළමයින්ට ගිය ඒව. Flash, Famous Five වගේ ඒව. තව ඉතින් 24 වගේ ඒවත් බැලුව.

    :D Anne from Famous Five was one of my childhood crushes :love:
     
    දැන් එතනට "නංගි ගැන" කියන කොටසක් කොහෙන් ද ආවෙ?

    මේව දන්නවනම් එහෙම අර මනුෂ්‍යයව සදාකාලික නිවාසඅඩස්සියෙ තියාගන්නව නංගි :lol::lol:

    :P:P:P

    ආ ඒක ඇවිල්ලා කොහොම ආවද දන්නෙ නෑ:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලොකුවටම නෑ.... වෙස් ගන්න පුලුවන් අනිත් කෙනාගෙ ඔක්කොම සිතුම් පැතුම් ඉදල ඇගේ තියන ඔක්කොම.. ළමයෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක්ගෙ නම් ළමයවත් අනිත් කෙනාගෙ ඇගට එනවා......... ලස්සනයි ස්වීඩන් , ඉංග්ලන්ඩ් කතාවක් නෙත්ෆිලික්ස් ලගෙ

    අහ වෙනස් කථාවක් එහෙනම් ටිකක් :D
     
    එහෙම නෙමෙයි කිවුවෙ හයියෝ මෙයා. මං කිවුවෙ දැන් නොලැබෙන දේවල් ගැන සිහින දැක දැක ඉන්නෙ නෑ කියල. ලැබුණොත් වෙනයි. නැතුව ලැබෙයි කියල සිහින දකින්නෙ නෑ කියල. :lol::lol:

    :baffled::baffled::baffled::baffled:

    හාකො හාකො:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D Anne from Famous Five was one of my childhood crushes :love:

    මරු නරක නෑ ඒකත් :lol::lol: එහෙනම් ඒ කාලෙ ගිය අනිත් කථාවල හිටපු ගැහැණු ළමයි ගැනත් හිත යන්න ඇති. :D