MC Fioti - Bum Bum Tam Tam
සිංහල තේරුම දන්නව ද?
ඉතිං කොහොමද කෙල්ලෙක් දැක්කම ඒක කියන්නෙ..... ඔය තියෙන්නෙ එඩිට් කරපු ෆොටෝ... ඔයා දැන් රියල් ඒ කෙල්ලව දැක්කම අදුනා ගන්න බෑනෙ...... ඇමති කෙනෙක් තාත්තා කියලා .............. යාලූවෙලා ආයි තරහා වෙනවාද .. තාත්තව දැන ගත්තම ...........


ඇක්ෂන් නැහැනෙ
ඔව් එක එක්කෙනාගෙ කැමැත්ත. එළ එළ ඒක නරක් නෑ. හැබැයි මං ඉස්සර අර ටීවී එකේ ගිය ඒ වගේ ඒවනම් බැලුව. අර ළමයින්ට ගිය ඒව. Flash, Famous Five වගේ ඒව. තව ඉතින් 24 වගේ ඒවත් බැලුව.
Anne from Famous Five was one of my childhood crushes 
අහ පිට්ටා. අද වෙනත් සිංදුවක් හම්බුවෙලා වගේ![]()


දැන් එතනට "නංගි ගැන" කියන කොටසක් කොහෙන් ද ආවෙ?
මේව දන්නවනම් එහෙම අර මනුෂ්යයව සදාකාලික නිවාසඅඩස්සියෙ තියාගන්නව නංගි![]()




ලොකුවටම නෑ.... වෙස් ගන්න පුලුවන් අනිත් කෙනාගෙ ඔක්කොම සිතුම් පැතුම් ඉදල ඇගේ තියන ඔක්කොම.. ළමයෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක්ගෙ නම් ළමයවත් අනිත් කෙනාගෙ ඇගට එනවා......... ලස්සනයි ස්වීඩන් , ඉංග්ලන්ඩ් කතාවක් නෙත්ෆිලික්ස් ලගෙ

එහෙම නෙමෙයි කිවුවෙ හයියෝ මෙයා. මං කිවුවෙ දැන් නොලැබෙන දේවල් ගැන සිහින දැක දැක ඉන්නෙ නෑ කියල. ලැබුණොත් වෙනයි. නැතුව ලැබෙයි කියල සිහින දකින්නෙ නෑ කියල.![]()





Anne from Famous Five was one of my childhood crushes
![]()




Anne from Famous Five was one of my childhood crushes
![]()

එහෙනම් ඒ කාලෙ ගිය අනිත් කථාවල හිටපු ගැහැණු ළමයි ගැනත් හිත යන්න ඇති. 