~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හිතුනොත් :growl::growl:

    බලන්න බලන්න බලන්න බලන්න :love:

    ගැහැණු අයිඩී එකකින් ඇවිත්, ගැහැණු කටහඬකින් අනේ ශෝයි අයියනෙ බලන්න කිවුවනම් සලකා බලන්න තිබුණ :lol::lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මගේ හිසට සෙවනැල්ල නුඹේ අත...
    වෙන්නම් කිවා මතකද නුඹ මට.....
    මා හැර නුඹ ගිය හින්දා ඈතට....
    මගේ හිසට සෙවනැල්ල මගේ අත....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :oo::oo::oo:ඇඩ්මින් කෙනෙකුගෙන්, මොඩ් කෙනෙකුගෙන් අහන්න

    මේකේ පරිණත හැමෝම කියන උදාන වාක්‍යකි ඔබද මේ පැවසූයේ :lol::lol::lol::lol::lol:

    මට ෆේක්වල අවශ්‍යතාවයක් නැහැනෙ. මේ අයිඩී එකෙන් ඕන එකක් කියන්න පුළුවන්. :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විරහ ගීත ටිකක් දාන්න පටන් ගන්න ඕන දැන් මෙතන :lol::lol:
     
    ගැහැණු අයිඩී එකකින් ඇවිත්, ගැහැණු කටහඬකින් අනේ ශෝයි අයියනෙ බලන්න කිවුවනම් සලකා බලන්න තිබුණ :lol::lol::lol::lol:


    :baffled::baffled::baffled:

    එහම කියන්න තිබුණා හරියටම අයියා කෙනෙක්ද කියලා දන්නවා නම් ඒක දන්නෙත් නෑ නෙ..........
    කවුද දන්නෙ අපේ තාත්තා ද කියලා..........:lol::lol::lol::lol: