~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්
නැවත ඔබ හා සසරෙ මතු දා
එක්වෙන්න දින ගණිනා
මගෙ හිත සොයා දවසක ඔයා
යලි එන්න නෑ තරහා


රැවුලාගෙ සිංදුව :P:P
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සාමාන්‍ය දැනීම O :P:P

    ගණිත දැනුම 0, සාමාන්‍යය දැනීම 0, ගැහැණු ළමයි ගැන දැනුම 0. මම බින්ඳුවෙන් ම උපන්නෙමි. :lol::lol: