යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත් රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්
නැවත ඔබ හා සසරෙ මතු දා
එක්වෙන්න දින ගණිනා
මගෙ හිත සොයා දවසක ඔයා
යලි එන්න නෑ තරහා


මණ්ඩපයෙ ගොඩක් අයට නංගිල ඇතිනෙ![]()


ඔව් නැතුව. අයිය කියල පස්සෙ අයිය කෑල්ල නැතුව වෙන නමක් කිවුවට අවුලක් නෑ![]()



එහමද එහෙම නම් ආසන්ම හේතුවට වටයන්න .........

සාමාන්‍ය දැනීම O


ගණිත දැනුම 0, සාමාන්‍යය දැනීම 0, ගැහැණු ළමයි ගැන දැනුම 0. මම බින්ඳුවෙන් ම උපන්නෙමි.![]()

