~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මහත වැඩී නැන්දෙ....:confused::confused: මෙහෙම එකක් ගත්තොත් පුතා ඉක්මනට වයසට යයි.............:baffled::baffled:
    මහත වැඩි නෑ බං.... මේ තමා නියම ගාන.... අත්දැකීමෙන් කියන්නේ....:lol::lol:
    38510486_457531104723149_8631272694446292992_n.jpg
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    පිට රැටියන්ට ශ්‍රී ලංකා දේශයේ ප්‍රශ්ණ වලට ඇගිලි ගැසීය නොහැක........
    ඕඩර් ..............

    මම ඉංගිරීසියෙන් නෙමෙයි.... සිංහලෙන් කියන්නේ..... ගමරාලටනම් ඉංග්‍රිසි බෑ කියමුකෝ.... සිංහලත් බැරිද?.... දැන් නම් ගනනුත් බෑ වගේ....
     
    මම ඉංගිරීසියෙන් නෙමෙයි.... සිංහලෙන් කියන්නේ..... ගමරාලටනම් ඉංග්‍රිසි බෑ කියමුකෝ.... සිංහලත් බැරිද?.... දැන් නම් ගනනුත් බෑ වගේ....


    ඒත් දෙමල පුලාම්නෙ..... ආඩම්බරයි නේද...............:rolleyes:
     
    ගමරාල, පල්ලේවත්ත සහ රනිල් අතර තරගයක් තියෙන්නේ.....


    අපි චාල්ස් කුමාරයා ගේනවා......
    නැත්තම් එයාට කුමාරයා විදිහටමයි මැරෙන්න වෙන්නෙ.....
    ඔව් ........
    ලෝං ලිවු ප්‍රින්ස් චාල්ස් .....
    ප්‍රසිඩන්ට් ඇට් සෝශල් රිපබ්ලික් ආශිකි ලෑන්ඩ්