මහත වැඩි නෑ බං.... මේ තමා නියම ගාන.... අත්දැකීමෙන් කියන්නේ....
මහත වැඩී නැන්දෙ....මෙහෙම එකක් ගත්තොත් පුතා ඉක්මනට වයසට යයි.............

මහත වැඩි නෑ බං.... මේ තමා නියම ගාන.... අත්දැකීමෙන් කියන්නේ....
මහත වැඩී නැන්දෙ....මෙහෙම එකක් ගත්තොත් පුතා ඉක්මනට වයසට යයි.............

ආසයි නේ.... කොච්චියේ කතා කලෙත් මේ වගේම එකක්...![]()

ගෝඨට මහින්ද කොහොමත් නොමිනේෂන් දෙන්නේ නෑ.... ඒ නිසා පල්ලේවත්ත තමා....![]()

මහත වැඩි නෑ බං.... මේ තමා නියම ගාන.... අත්දැකීමෙන් කියන්නේ....
*****

පිට රැටියන්ට ශ්රී ලංකා දේශයේ ප්රශ්ණ වලට ඇගිලි ගැසීය නොහැක........
ඕඩර් ..............
මම ඉංගිරීසියෙන් නෙමෙයි.... සිංහලෙන් කියන්නේ..... ගමරාලටනම් ඉංග්රිසි බෑ කියමුකෝ.... සිංහලත් බැරිද?.... දැන් නම් ගනනුත් බෑ වගේ....

බලමු ඉතිං මොනා වෙයිද කියල
ගමරාල, පල්ලේවත්ත සහ රනිල් අතර තරගයක් තියෙන්නේ.....

මහින්ද දෙන්න ඉන්නේ ශිරන්ති මැඩම්ටමැඩම්ට ජයවේවා
ඒ මොකක්ද ෆ්රෙන්
ආසයිනෙ අපිත් දැන ගන්න.........
ගමරාල, පල්ලේවත්ත සහ රනිල් අතර තරගයක් තියෙන්නේ.....
දෙසැම්බර් 7න් පස්සේ මේ ඔක්කොම තීරණය වෙයි....

ඇයි ඔයා හිටියේ නැද්ද?... ඒක දිග කතාවක්....
මම පස්සේ කියන්නම්....