~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මෙන්න නැන්දේ මූ මේකිව අදින්න යන්නෙ ආපහු :baffled::baffled:

    නෑ යකූ... මේ කෙල්ල ඇත්තටම ලස්සනයි... මාරම නැචුරල් ලුක් එකක් තියෙන්නේ.... අනිත් ගොන් xx වගේ නෙමෙයි.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ යකූ... මේ කෙල්ල ඇත්තටම ලස්සනයි... මාරම නැචුරල් ලුක් එකක් තියෙන්නේ.... අනිත් ගොන් xx වගේ නෙමෙයි.....
    පෙනුමට වඩා හිනාව ඉඟි බිඟි පෑම එහෙම තමා මරු :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    අපි චාල්ස් කුමාරයා ගේනවා......
    නැත්තම් එයාට කුමාරයා විදිහටමයි මැරෙන්න වෙන්නෙ.....
    ඔව් ........
    ලෝං ලිවු ප්‍රින්ස් චාල්ස් .....
    ප්‍රසිඩන්ට් ඇට් සෝශල් රිපබ්ලික් ආශිකි ලෑන්ඩ්

    :lol::lol:
     
    නෑ යකූ... මේ කෙල්ල ඇත්තටම ලස්සනයි... මාරම නැචුරල් ලුක් එකක් තියෙන්නේ.... අනිත් ගොන් xx වගේ නෙමෙයි.....

    මම දැකලා තියනවා නුගේගොඩ දි :rolleyes:

    වෙන මුකුත් බැලුවෙ නෑ පී එම් ගහන්න එපා..........
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඕකේ :rolleyes::rolleyes:
    ඔය කිවුවට කියන්නෑ කියලා දන්නවා

    නෑ නෑ කියන්නම්....
    මට ඉන්දියන් කෙල්ලෙක්ව සෙට් උනා .... ඒකිත් නයනතාරා වගේමයි... මාරම ලස්සනයි.... ඉටිකිරිස් කෙලිපොඩ්ඩ... කරුමෙට ඒකි බැඳලා.... මගේ හිත මාමාන්නැතිව ඉන්නේ.....:(:(
     
    නෑ නෑ කියන්නම්....
    මට ඉන්දියන් කෙල්ලෙක්ව සෙට් උනා .... ඒකිත් නයනතාරා වගේමයි... මාරම ලස්සනයි.... ඉටිකිරිස් කෙලිපොඩ්ඩ... කරුමෙට ඒකි බැඳලා.... මගේ හිත මාමාන්නැතිව ඉන්නේ.....:(:(

    අරයා ආයි දැක්කෙ නැද්ද?:rolleyes:

    අහලා කට ගන්න හම්බ උනේ නෑ.. උබ හරියටම දන්නෙ නෑනෙ ...
    ඇයි ඔයා හොයන්නෙ සීල්ඩ් පැක් ද ?:lol::lol::lol: