මෙන්න නැන්දේ මූ මේකිව අදින්න යන්නෙ ආපහු
නෑ යකූ... මේ කෙල්ල ඇත්තටම ලස්සනයි... මාරම නැචුරල් ලුක් එකක් තියෙන්නේ.... අනිත් ගොන් xx වගේ නෙමෙයි.....
මෙන්න නැන්දේ මූ මේකිව අදින්න යන්නෙ ආපහු
පෙනුමට වඩා හිනාව ඉඟි බිඟි පෑම එහෙම තමා මරුනෑ යකූ... මේ කෙල්ල ඇත්තටම ලස්සනයි... මාරම නැචුරල් ලුක් එකක් තියෙන්නේ.... අනිත් ගොන් xx වගේ නෙමෙයි.....
එහෙම වුණොත් අළුත් පෝල් එකක් දාන්න බැරියැ![]()
අපි චාල්ස් කුමාරයා ගේනවා......
නැත්තම් එයාට කුමාරයා විදිහටමයි මැරෙන්න වෙන්නෙ.....
ඔව් ........
ලෝං ලිවු ප්රින්ස් චාල්ස් .....
ප්රසිඩන්ට් ඇට් සෝශල් රිපබ්ලික් ආශිකි ලෑන්ඩ්


නෑ යකූ... මේ කෙල්ල ඇත්තටම ලස්සනයි... මාරම නැචුරල් ලුක් එකක් තියෙන්නේ.... අනිත් ගොන් xx වගේ නෙමෙයි.....

කිස්මස් වලට ඔයා මොකෝ කරන්නෙ
කරන්න කියලා විශේෂ දෙයක් නෑ බං... කාව හරි සෙට් උනොත් කොහේ හරි යනවා....

දේශපාලනේ වගේ කතාව![]()

ඕකේ
ඔය කිවුවට කියන්නෑ කියලා දන්නවා


නෑ නෑ කියන්නම්....
මට ඉන්දියන් කෙල්ලෙක්ව සෙට් උනා .... ඒකිත් නයනතාරා වගේමයි... මාරම ලස්සනයි.... ඉටිකිරිස් කෙලිපොඩ්ඩ... කරුමෙට ඒකි බැඳලා.... මගේ හිත මාමාන්නැතිව ඉන්නේ.....![]()
අරයා ආයි දැක්කෙ නැද්ද?



අපේ රාජකීය රුමය පැවරීම ගැන