~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

සීල් පැක් ඔන නෑ බං... ඒත් ඒකි බැඳලා.... මට පවුල් කඩන්න බෑ... අනික බැඳපු එකක් මට සෙට් වෙන්නේ නෑ ලොවෙත්....

:rofl::rofl::rofl:
සීල් පැක් ඔන නෑ බං...
:baffled::baffled::baffled:

මට පවුල් කඩන්න බෑ... අනික බැඳපු එකක් මට සෙට් වෙන්නේ නෑ ලොවෙත්....
මට එහෙම හිතන්න තව මාස හයක් ඕනෙ ඊට පස්සෙ බලමු :rolleyes:
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    වේට් බ්‍රෝ
    එයා ඔයාඉන්න රටේ කෑලි වගේ නෙවෙයි ........
    ඉන්දියා කියලා මතක තබා ගන්න ........
    බය උනාද දන්නෙ නෑ..... දැක්ක ගමන් නම්බර් එක දුන්නම......

    දැක්ක ගමන් දුන්නේ නෑ... ඒකිත් එක්ක කතා කරලා කරලා දුන්නේ... විනාඩි 15ක් විතර කතා කලා.... එනික ඒකිමයි ඇහුවේ ඔන උනොත් කතා කරන්නේ කොහොමද කියලා....:(:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි නයනතාරා ගැන කතාවක්....

    අපේ එක්කෙනාද? අල්ලපු රටේ එක්කෙනාද :oo:?
    අර උබ කෙල්ලක් ගේ පොටෝ එකක් දැම්මේ එයාගේ නම් මොකක්ද?
     
    දැක්ක ගමන් දුන්නේ නෑ... ඒකිත් එක්ක කතා කරලා කරලා දුන්නේ... විනාඩි 15ක් විතර කතා කලා.... එනික ඒකිමයි ඇහුවේ ඔන උනොත් කතා කරන්නේ කොහොමද කියලා....:(:(

    එයාගෙ එහෙ ඉන්න අය ඔයාගැන මොනවා හරි කිවුවා වෙන්න පුලුවම් :rofl:.............කෙල්ලොනෙ :rolleyes:
    කෙල්ලො කෙල්ලො කතා දන්නැද්ද...........

    බලං ඉන්න තියෙන්නෙ ..............
    ඔයා නිකම් ට්‍රේන් එක්ක යන පොඩි කාමරේක ඉන්න කුකුලෙක් කියලා හිතලා ඉන්නවා වෙන්නත් බැරි නෑ ...:rolleyes: කෙල්ලන්ට ඕනෙ සල්ලිනෙ ... ඒකෙ වැරැද්දක් නෑ
    මොකෝ බඩකින්නෙ ඉන්න පුලුවන්ද ?
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :rofl::rofl::rofl:

    :baffled::baffled::baffled:

    මට එහෙම හිතන්න තව මාස හයක් ඕනෙ ඊට පස්සෙ බලමු :rolleyes:

    සීල් පැක්ම ඔන නෑ... ඔය සීල් එකේ ඇති වැඩක් නෑ... මොකද කලින් සීල් පැක් කඩලා තියෙනවා.... ඔන වෙන්නේ බැන්දට පස්සේ හතර වටේ නොගිහින් ඉන්න එකක්.... බට් මේකී බැඳලා... ඒ මිනිහාව දාලා මම ගාවට එනවානම් මාව දාලා වෙන එකෙක් ගාවට යන දවස වැඩි ඈතක නෙමෙයි....
     
    හා මාස හයක් බලමු........
    මම ඔහොම කිය අය ඕන තරම් දැකලා තියනවා.............:lol::lol::lol::lol: