ඔව් පට්ට ලස්සනයි
මන් අදයි නම දැනගත්තේ
යකෝ දන්නැති දෙයක් ඇහුවම ඔහොම කියන්න එපා![]()

පල ගිහිම් හොයා ගනිම් NK123 කාරයගෙ ප්‍රොෆයිල් එකේ අද දාපු ත්‍රෙඩ් එකක්......
අන්න අයිසා හොල්මන් කරනවා ටෙලි ග්‍රෑම් ත්‍රෙඩ් එකේ නිකීගෙ
ලොක්කට මල පැන්නොත් අරූ ලිඳේඔව් පට්ට ලස්සනයි
මන් අදයි නම දැනගත්තේ
යකෝ දන්නැති දෙයක් ඇහුවම ඔහොම කියන්න එපා![]()

ආයුබෝවන් ඔබව අන්තර්ජාලයට සාධරයෙන් පිලිගන්නවාඔව් පට්ට ලස්සනයි
මන් අදයි නම දැනගත්තේ
ඈස් වට්Lady, you remind me of my raps on that Relapse shit
'Cause you got an ass thick as them accents
Two ass-cheek implants, call that an asset
'Cause you could set a glass on it, it's massive
From the first time I saw you, I actually
Said to myself: "I gotta meet her" like a taxi
Exactly, love affair in the backseat
Sorry if I'm being graphic
ස්ටොරිය නම් ගලාගෙන යනවා හොඳයි දේශීයත්වය තියෙනවා කතාවේ
හදවතට වදින්න කතාව ලියල තියෙනවා
අපි ගත්තොත් දෙවුමි සහ ඇගේ පරිසරය ඇත්තෙන්ම ඔය වගේ සමාජ තත්වයන් අපිට දකින්න පුළුවන් නෙ සාමාන්‍ය ජිවිත වල
කෙල්ලො කොල්ලො ගෙවල් වලට හොරෙන් ලවු කරනවා පන්ති කට් කරන ඒවා
ගෙවල් වලින් කේස් වැටෙන ඒවා වගේ සිද්ධි දන්නව නෙ
හැබැයි කතාව බොරින් නොවෙන්න කතාව ලියන එකා සහා ආර්ට් ඩිරෙක්ටර් නියම පොයින්ට් එකක් පාවිච්චි කරනවා මේ දවස් වල ටෙලිකාස්ට් වෙන එපිසෝඩ් වල
පුළුවන් නම් පොයින්ට් එක කියන්න බලන්න
බලනව නම්
මගේ මතය නම් එක දිගට ගලාගෙන යනකොට එක්කෝ සීසන් විදියට කඩන්න ඕනා![]()

nehe ban dewani inima ekata me dawas wala ekathuwechcha aluth chatterer eka

මට නම් එහෙම ඔය ෆොටෝ බලන්න ආසාවක් නෑ
ඊට ලස්සනයි ඩෝඩෝගෙ කැලේ ෆොටෝ
කොලිටිත් නෑ ඔයතරම් එඩිට් කරලත් නෑ

පිස්සුද බන් උඹ හිතුවද වැඩ නැහැ කියලාඋඹද දෙවෙනි ඉනිමේ කතාව ලියන්නේ... ඇත්ත කියපං...

මේකි බැඳලද දන්නේ නෑ නේ....![]()