~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: ලොක්කට මල පැන්නොත් අරූ ලිඳේ

    ලොක්කට හිටපු ගමන් මල පනිනවා... මම මේකට ආපු මුල් කාලේ මම දන්නේ නෑ ඒ ලොක්කා කියලා... මම දාපු ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දාලා තිබ්බා... මට මල පැනලා සැරට රිප්ලයි කලා... ටිකකින් ත්‍රෙඩ් එක මැකුණා... ආයේ ටිකකින් ලොග්අවුට් උනා... බලදිදී මාව නොකවුට් වෙලා... බෑන්ඩ් කරලා තිබ්බා.... පස්සේ තමා සඳමෝලා වෙලා ආවේ....
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    Band-Aids don't fix bullet holes
    You say sorry just for show
    You live like that, you live with ghosts
    (You forgive, you forget, but you never let it go)
    Band-Aids don't fix bullet holes
    You say sorry just for show
    If you live like that, you live with ghosts
    If you love like that, blood runs cold
     
    පිස්සුද බන් උඹ හිතුවද වැඩ නැහැ කියලා :lol:
    හිතට එන කතාම ලියන්නෙ නැහැ බන් හොඳට හොයල බලල කල් අරගෙන තමයි ඕව හදන්නෙ සමාජය ගැන බලල මිනිස්සු එක්ක කතා බහ කරල දේවල් කියවල බලල

    තමයි ස්ටෝරි බෝඩ් ඩේවලොප් කරන්නෙ:D

    ඔකේ 800 එපිසෝඩ් වගේ මම හිතන්නෙ මේ දවස් වල ලියන්නෙ

    රාවණ ස්ටෝරි එක දෙරණ යන ලඟදි 2015 තමයි ප්ලෑන් කරල තියෙන්නේ

    පත්තර පත්තර ලාබයි පත්තර!!! නිවුස් කියා දෙනු ලැබේ..... ලංකාවෙ එකම පත්තරය විකුණා නිවුස් කියවන චැනලය මල් ටීවී
     
    ලොක්කට හිටපු ගමන් මල පනිනවා... මම මේකට ආපු මුල් කාලේ මම දන්නේ නෑ ඒ ලොක්කා කියලා... මම දාපු ත්‍රෙඩ් එකකට කමෙන්ට් එකක් දාලා තිබ්බා... මට මල පැනලා සැරට රිප්ලයි කලා... ටිකකින් ත්‍රෙඩ් එක මැකුණා... ආයේ ටිකකින් ලොග්අවුට් උනා... බලදිදී මාව නොකවුට් වෙලා... බෑන්ඩ් කරලා තිබ්බා.... පස්සේ තමා සඳමෝලා වෙලා ආවේ....

    :dull::dull::dull::dull::dull: