ලොක්කට මල පැන්නොත් අරූ ලිඳේ
නෑ නෑ තාම නෑ ඔයාට පුලුවම් ට්රයි ඇන් ෆ්ලයි කියනවා කරලා බලන්න.................


පිස්සුද බන් උඹ හිතුවද වැඩ නැහැ කියලා
හිතට එන කතාම ලියන්නෙ නැහැ බන් හොඳට හොයල බලල කල් අරගෙන තමයි ඕව හදන්නෙ සමාජය ගැන බලල මිනිස්සු එක්ක කතා බහ කරල දේවල් කියවල බලල
තමයි ස්ටෝරි බෝඩ් ඩේවලොප් කරන්නෙ
ඔකේ 800 එපිසෝඩ් වගේ මම හිතන්නෙ මේ දවස් වල ලියන්නෙ
රාවණ ස්ටෝරි එක දෙරණ යන ලඟදි 2015 තමයි ප්ලෑන් කරල තියෙන්නේ
අයිසා කාලෙකින් සෙට් උනේ නෑ....



අයිසා කාලෙකින් සෙට් උනේ නෑ....


ලොක්කට හිටපු ගමන් මල පනිනවා... මම මේකට ආපු මුල් කාලේ මම දන්නේ නෑ ඒ ලොක්කා කියලා... මම දාපු ත්රෙඩ් එකකට කමෙන්ට් එකක් දාලා තිබ්බා... මට මල පැනලා සැරට රිප්ලයි කලා... ටිකකින් ත්රෙඩ් එක මැකුණා... ආයේ ටිකකින් ලොග්අවුට් උනා... බලදිදී මාව නොකවුට් වෙලා... බෑන්ඩ් කරලා තිබ්බා.... පස්සේ තමා සඳමෝලා වෙලා ආවේ....





කෑව තේ බිවුවා දැම් කොට කොට බලං ඉන්නවා.........
ඇයි මොකෝ උඹේ ත්රෙඩ් ටික ආය උඩ යවාගන්න ඕනද?
පාඩුවෙ හිටපං ගල් කොල්ලො![]()