ඒකත් ඉතින් අර පෙම්වතියක් ඉන්නව හා තනිකඩව ඉන්නව වගේ අවස්ථාවක් තමයි. වාසි අවාසි තියෙනව.![]()


ඒකත් ඉතින් අර පෙම්වතියක් ඉන්නව හා තනිකඩව ඉන්නව වගේ අවස්ථාවක් තමයි. වාසි අවාසි තියෙනව.![]()


නංගිගෙන් විමසීමක් කරන්න මාලිංග වෙත ඔබ කැමතිද කියලාIKL සොයුරා වෙත,
ඔන්න ඔය නාකියට නංගි දෙන්න බැරි නම් එක පාර කියලා දාන්න අපිටයි කරදරේ මෙතන.............
නැහැ මම කිව්වේ රෑන්ක් දැම්මම යුනිකාරයෝ පස්සෙන් එනවා
මම එහෙම සිද්ධියක් දැකල තියෙනවා
ඔෆිස් එකටත් එනවා![]()








metal ahna kmthine eki soft rock ahnwa![]()



ඔව් අනිත් එක තමයි අරුන් අරෙහෙම එවුන්ට ෆ්‍රී දීලා අනිත් උන්ගෙන් අම්බානෙක කඩනවා පස්සෙ
ඔව්. ප්‍රොමෝට් කරනවා ඒලමයව පස්සෙ එයත් අපේ එකේ කියලා
අපෙ මෝඩයොත් යනවා රැවටිලා... එයත් යනවා අපිත් යමු කියලා...........

ඔක්කොම දැනගෙන වැඩේට බහින්න හදන්නෙ ..
නංගි මහරගමට පහල කොල්ලෙක් එක්ක සෙට් උනොත් පරිස්සමෙන් ............
මහරගමට නිතරම වහිනවත් එක්කඔව් මමත් හිතන්නේ
මුකුත් කරණ එකක් නෑ කියලා හිතනවා...........
IKL සොයුරා වෙත,
ඔන්න ඔය නාකියට නංගි දෙන්න බැරි නම් එක පාර කියලා දාන්න අපිටයි කරදරේ මෙතන.............


කමක් නෑ බන් මගේ හිතට සතුටුයි
හෙට උදේ වෙද්දී පෝස්ට් 200 වෙලා තිබුනොත් ඇති
මන් ගිහින් එන්නම්
කට්ටියට සුභ රාත්‍රියක් !!!
සුභ සිහින දකිත්වා !!!


වාසි කිහිපයක් සහ අවාසි කිහිපයක් සැකවින් දක්වන්න ෆීස්
නංගිගෙන් අහන්න මල් සිංදු එහෙමත් අහන අයිය කෙනෙක් කමක් නැද්ද කියලා