~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොනරාගල පැත්තේ කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකලා මරනවා වීඩියෝ එකක් ත්‍රෙඩ් වල දාලා තියෙන්නේ
    ඒක දැක්කම මට මාර අප්සෙට් :sorry:
    අපේ මිනිස්සු කොච්චර තිරිසන් වෙලාද :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් එකක් අපිට නොපෙන්වන විදියට block කරන්න බැරිද
    membersලා බ්ලොච්ක් කරනවා වගේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනරාගල පැත්තේ කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකලා මරනවා වීඩියෝ එකක් ත්‍රෙඩ් වල දාලා තියෙන්නේ
    ඒක දැක්කම මට මාර අප්සෙට් :sorry:
    අපේ මිනිස්සු කොච්චර තිරිසන් වෙලාද :sorry:
    අඩුගානේ කෑගහල ඕයි ඕක නවත්තනවා කියලවත් කියන්න තිබුනනේ. අනික දෙන්නෙක් ඉන්නවද කොහෙද එතන.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    මොනරාගල පැත්තේ කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකලා මරනවා වීඩියෝ එකක් ත්‍රෙඩ් වල දාලා තියෙන්නේ
    ඒක දැක්කම මට මාර අප්සෙට් :sorry:
    අපේ මිනිස්සු කොච්චර තිරිසන් වෙලාද :sorry:

    0ya ithn vdo krala dakina ewwne bn nodakina murder seen rape seen kochara athda... hithan innawata wadiya minissu wenas bn.. just relax mcn go with the flow. people die every day. vdo ekk hnda ochra upset gnna epa bn.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    0ya ithn vdo krala dakina ewwne bn nodakina murder seen rape seen kochara athda... hithan innawata wadiya minissu wenas bn.. just relax mcn go with the flow. people die every day. vdo ekk hnda ochra upset gnna epa bn.
    :yes: ඉස්සරත් කැමරා ෆෝන්, ඉන්ටනෙට් තිබුන නං ඔයිට වඩා දරුණු ඒවා බලාගන්න තිබුන :yes: ජවිපෙ කැරලි දෙකකුයි යුද්දෙයි එක්ක හොඳ හොඳ සෙල්ලන් තියෙන්න ඇති ඒ කාලේ.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    :yes: ඉස්සරත් කැමරා ෆෝන්, ඉන්ටනෙට් තිබුන නං ඔයිට වඩා දරුණු ඒවා බලාගන්න තිබුන :yes: ජවිපෙ කැරලි දෙකකුයි යුද්දෙයි එක්ක හොඳ හොඳ සෙල්ලන් තියෙන්න ඇති ඒ කාලේ.

    :yes::yes: sirawata