



හිට්ලර් ගෙ ස්වස්තික සංකෙතේ නං මාර ගතිකරන වැඩේ තීම් එකකට පිළිවෙලට කරලා තියෙනවා මොනවා උනත්


ඔන්න ඔයා කිව හින්දම දාල ආව
අඩුගානේ කෑගහල ඕයි ඕක නවත්තනවා කියලවත් කියන්න තිබුනනේ. අනික දෙන්නෙක් ඉන්නවද කොහෙද එතන.මොනරාගල පැත්තේ කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකලා මරනවා වීඩියෝ එකක් ත්රෙඩ් වල දාලා තියෙන්නේ
ඒක දැක්කම මට මාර අප්සෙට්
අපේ මිනිස්සු කොච්චර තිරිසන් වෙලාද
මොනරාගල පැත්තේ කෙල්ලෙක්ගෙ බෙල්ල මිරිකලා මරනවා වීඩියෝ එකක් ත්රෙඩ් වල දාලා තියෙන්නේ
ඒක දැක්කම මට මාර අප්සෙට්
අපේ මිනිස්සු කොච්චර තිරිසන් වෙලාද
0ya ithn vdo krala dakina ewwne bn nodakina murder seen rape seen kochara athda... hithan innawata wadiya minissu wenas bn.. just relax mcn go with the flow. people die every day. vdo ekk hnda ochra upset gnna epa bn.
ඉස්සරත් කැමරා ෆෝන්, ඉන්ටනෙට් තිබුන නං ඔයිට වඩා දරුණු ඒවා බලාගන්න තිබුන
ජවිපෙ කැරලි දෙකකුයි යුද්දෙයි එක්ක හොඳ හොඳ සෙල්ලන් තියෙන්න ඇති ඒ කාලේ.ඉස්සරත් කැමරා ෆෝන්, ඉන්ටනෙට් තිබුන නං ඔයිට වඩා දරුණු ඒවා බලාගන්න තිබුන
ජවිපෙ කැරලි දෙකකුයි යුද්දෙයි එක්ක හොඳ හොඳ සෙල්ලන් තියෙන්න ඇති ඒ කාලේ.

sirawata