පාර් ලි මෙන්තුවේ bahutharayak wipakshaya pennuwama wedima support eka thiyena party eke leader neda path wenna ona nethnam wena kenekta puluwandaඑහෙම කියල තිබුණ අද
එකපාරක් සතියකට කලින් කිව්වා සිකුරාදා 4ට ටෝනාඩෝ එකක් වගේ හුලගක් එනවා කියලා... මමත් 4 වෙනකම් බලන් ඉඳලා කිව්වා මුනුත් ලංකාවේ කාලගුනේ වගේ කියලා.... හරියටම 5.30 වෙනකොට එකක් ආවා කියහංකෝ ඇඩෙන්නම.....![]()




ranilge dekma lankawata match wenne neheජය වේවා.... ජය වේවා....
ada thamai mama hithanne patan ganna dawasaඒකනම් නොදනී. මං කථා බලන්නෙ නැහැනෙ![]()
mn ehema hitiyanm sudu van ekkak yawala gemak denawa ahuwenne nethi wenna![]()

යකෝ මූ....ඒක හොඳයි. අහ කටලට්නම් ඉතින් හොඳ කෑමක්නෙ.
කාමරය එක ම විදියට තියෙනවට කැමති නෑ වගේ නේද?![]()

uba cook kenekdaඑහෙම ලොකු බිසී එකක් නෑ...මම සති අන්තයේ උදේ, දවල් වැඩිය කොම්පියුටරේ පැත්තේ එන්නේ නෑනේ..ගොඩක් වෙලාවට කුස්සියේ මොනා හරි කෑමක් හදනවා, එහෙම නැත්තන් ඔය කාමරයක් ඇතුලේ බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා...ඔය වගේ මොනවා හරි මගුලක් කරනවා.
අද කට්ලට් හැදුව....![]()
mokadda me ayuda wikunana kathawak kiyanne minissu
mada gahanawa ne apita
එහෙම ලොකු බිසී එකක් නෑ...මම සති අන්තයේ උදේ, දවල් වැඩිය කොම්පියුටරේ පැත්තේ එන්නේ නෑනේ..ගොඩක් වෙලාවට කුස්සියේ මොනා හරි කෑමක් හදනවා, එහෙම නැත්තන් ඔය කාමරයක් ඇතුලේ බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා...ඔය වගේ මොනවා හරි මගුලක් කරනවා.
අද කට්ලට් හැදුව....![]()

hodai hodaiඔව් බං.... කොටනවා.. කොටනවා....
suththara siththamසිගිති පාතාලය.....