~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එකපාරක් සතියකට කලින් කිව්වා සිකුරාදා 4ට ටෝනාඩෝ එකක් වගේ හුලගක් එනවා කියලා... මමත් 4 වෙනකම් බලන් ඉඳලා කිව්වා මුනුත් ලංකාවේ කාලගුනේ වගේ කියලා.... හරියටම 5.30 වෙනකොට එකක් ආවා කියහංකෝ ඇඩෙන්නම.....:lol::lol:

    සිරාවට....අඩෝ නිකමට වත් උන්ට කින්ඩි දාන්න එපා... :lol::lol::lol::lol:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක හොඳයි. අහ කටලට්නම් ඉතින් හොඳ කෑමක්නෙ.

    කාමරය එක ම විදියට තියෙනවට කැමති නෑ වගේ නේද? :D

    නෑ මාස දෙක තුනකට සැරයක් පිළිවෙල වෙනස් කරනවා....:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම ලොකු බිසී එකක් නෑ...මම සති අන්තයේ උදේ, දවල් වැඩිය කොම්පියුටරේ පැත්තේ එන්නේ නෑනේ..ගොඩක් වෙලාවට කුස්සියේ මොනා හරි කෑමක් හදනවා, එහෙම නැත්තන් ඔය කාමරයක් ඇතුලේ බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා...ඔය වගේ මොනවා හරි මගුලක් කරනවා.
    අද කට්ලට් හැදුව....:yes:
    uba cook kenekda


    hemadama kamare badu hadanawada
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    එහෙම ලොකු බිසී එකක් නෑ...මම සති අන්තයේ උදේ, දවල් වැඩිය කොම්පියුටරේ පැත්තේ එන්නේ නෑනේ..ගොඩක් වෙලාවට කුස්සියේ මොනා හරි කෑමක් හදනවා, එහෙම නැත්තන් ඔය කාමරයක් ඇතුලේ බඩු මුට්ටු තියෙන පිළිවෙල වෙනස් කරනවා...ඔය වගේ මොනවා හරි මගුලක් කරනවා.
    අද කට්ලට් හැදුව....:yes:

    කටට කෙලත් ඉනුවා.....:)