ajantha paintings patta, e wagema set ekkak thiwanka pilima gei thiyenawa hebei wedi kalayak thiyena ekkak ne![]()






ඇත්ත කියපං... ඒ උඹ නේද?මාස 5 ක් විතර
ඇති කියලා හිතනවා
මගේ යාලුවෙක් කිව්වා විශ් කරපන් කියලා
ඒකයි උබලගේ අදහස් බැලුවේ






beluwe ne machan net eke demmama balamu![]()

mama danna kale indalama ehema prashna thibba porataනිකි 123 ට ලව් ප්රශ්න..........![]()

අම්මෝ ඔව් වචන හරඹයක් දාලා බේරුනේ...තව වතාවක් යහන්ගල නගින්න ගිහින් කළුගල ග්රාම සේවක මහත්තය දැකල විස්තර අහල, ආපහු වතාවක් තනියෙන් ආවොත් කකුල් දෙක කඩනවා කියල තර්ජනය කළා.![]()




පවු පොඩි එකා. මතක් වෙනවනෙ. ඒක වරදක් නෑ මතක් වෙන එක.
විෂ් කරන එකනම් ඉතින් සුදුසුයි කියල මාත් හිතන්නෙ නෑ.




මාස 5 ක් විතර
ඇති කියලා හිතනවා
මගේ යාලුවෙක් කිව්වා විශ් කරපන් කියලා
ඒකයි උබලගේ අදහස් බැලුවේ
1. uba brakup une oka passe aye yanna kiyala hithagena neme nm wish nokara hitapan.
2. masa 5ta ekiwa ubata mathak wenawanm tho thama ekita love
3. wish karanawa nm karanna kalin kollek innawada balapan nethnm nethi prashna aethi wei![]()

mama danna kale indalama ehema prashna thibba porata
msg ewanne nethi prashna
yaluwek widiyata inna prashna
amathaka wechcha prashna
anan manam love paper ekak
ඒ ලමයට කවුරුවත් නැත්නම් විතරක් විශ් කරපං.... අනික ඒ පැත්තෙන් එන ඔනම රුඇක්ට් එකක් බාරගන්න හිත හදාගෙන කරන එකක් කරපං....
