sehenna mekila ne dn
dibulagalath thibba ne issara dn ekath nene![]()
ow bn.

sehenna mekila ne dn
dibulagalath thibba ne issara dn ekath nene![]()

Dappi walata loku market ekak nehe neda

ඌට පුලුවන්ද බං එහෙම තර්ජනය කරන්න....
Dappi walata loku market ekak nehe neda
ow bn.![]()

නෑ බන්...ඒ මනුස්සයා මගේම හොඳට කිව්වේ. ඒ හරියේ නිතරම අලි ගැවසෙනවා. පස්සේ මාව ත්‍රීවිල් එකක් කතා කරලා සල්ලි නොගෙනම උඩුදුම්බර ටවුන් එකට ගෙනත් ඇරලුව.මම දැනටත් උන්දැට කෝල් එකක් එහෙම දෙනවා නිකන් ආගිය තොරතුරු එහෙම අහල.

සේද්රික් ආවද මේ පැත්තේ ලඟදි. මම නම් ඊයේ පෙරේදා දැක්කේ නම් නෑ. මම නොහිටපු වෙලාවක ආවද ?![]()
සේද්රික් ආවද මේ පැත්තේ ලඟදි. මම නම් ඊයේ පෙරේදා දැක්කේ නම් නෑ. මම නොහිටපු වෙලාවක ආවද ?![]()
ඉස්සර තිබ්බා බං... කැම්පස් එකට එකෙක් ගෙනාවා කියහංකෝ..... උන්ගේ මොලවල්නම් අනේ මන්දා.... යකෝ එකෙක් මලොත්... එහෙම අපතයොත් කැම්පස් යනවා....

සේද්රික් ආවද මේ පැත්තේ ලඟදි. මම නම් ඊයේ පෙරේදා දැක්කේ නම් නෑ. මම නොහිටපු වෙලාවක ආවද ?![]()
සේදිරිස්ව දැක්කෙත් නෑ.... සරාව දැක්කෙත් නෑ....

ape kale campas walata dappi genawe ne hamduwane![]()

අනික ඔවයේ වලි නෑනේ.... sara wena thread ekkak dan saruk ekka love karanawa dekka hawasa![]()

ඔව් සිරාවට පුදුම ලව් එකක් තිබ්බේ
දෙන්නා රෙප් බෙදාගන්නවා
FB ප්‍රොෆයිල් ගැන අහනවා
එකම විකාරයි![]()

ඔව් සිරාවට පුදුම ලව් එකක් තිබ්බේ
දෙන්නා රෙප් බෙදාගන්නවා
FB ප්‍රොෆයිල් ගැන අහනවා
එකම විකාරයි![]()