~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මෝ ඔව් වචන හරඹයක් දාලා බේරුනේ...තව වතාවක් යහන්ගල නගින්න ගිහින් කළුගල ග්‍රාම සේවක මහත්තය දැකල විස්තර අහල, ආපහු වතාවක් තනියෙන් ආවොත් කකුල් දෙක කඩනවා කියල තර්ජනය කළා.:P:P:P

    :shocked::shocked:ඌට පුලුවන්ද බං එහෙම තර්ජනය කරන්න....