~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මෙහෙමනෙ දැන් අපි හිතමු තමන්ට ජනාධිපති වෙන්න ඕන කියල. එතකොට ලෝකය කියන දේවල් අහ අහ ඉන්න ගියොත් ඉතින් කවදාවත් මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බෑ.

    එච්චර ලොකු දෙයක් ඕන නෑ අපි හිතමු ඔයා කරන ජොබ් එකකින් අයින් වෙලා ව්‍යාපාරයක් කරනව කියල. එත‍කොට සමාජය මොන වගේ දේවල් කියයි ද? එයාල කියන ඒවලින් අධෛර්යය වුණොත් වෙන්නෙ ඔයාට ජොබ් එක ම කරගෙන ඉන්න.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාන්නම ඕනේ මුන්ව ගෙන්නගන්න අම්මප :baffled:

    නැතුව ඉතින් නැත්නම් මේකත් එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස් විම වගෙනේ:baffled:
     

    මමනම් ඒක බලල නෑ :rofl::rofl: මං අඬන කොරියන් කථා, ෆිල්ම් බලන්නෙ නෑ. අර ෆයිට් තියෙන කොරියන් ෆිල්ම් කිහිපයක්නම් බලල තියෙනව.


    මමත් අර පුඩිං උපුල් දීලා ලස්සන කොරියන් එකක් බැල්ලුවා ..........
    ජපන් එම්පයර් එක කොරියාව ආක්‍රමණය කරපු කාලෙ එකක්...........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P ayeth kalayak gihin kalin para wage makaida chat nul

    ඒව කියන්න බෑ. දැන් ඩොලර් අයිය ඉහල යන විදියට ඒක වුණත් වෙන්න බැරි නෑ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මමත් අර පුඩිං උපුල් දීලා ලස්සන කොරියන් එකක් බැල්ලුවා ..........
    ජපන් එම්පයර් එක කොරියාව ආක්‍රමණය කරපු කාලෙ එකක්...........

    දැන් පොර වැල සෙයා කරන එක නවත්තලද:baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මමත් අර පුඩිං උපුල් දීලා ලස්සන කොරියන් එකක් බැල්ලුවා ..........
    ජපන් එම්පයර් එක කොරියාව ආක්‍රමණය කරපු කාලෙ එකක්...........

    අහ එහෙම ද? ඒකනම් බලල තියෙනව ද කියල ෂුවර් නෑ.