~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එකත් ඇත්ත තමයි
    මාත් සිරිසේන ලොක්කා වගේ තීන්දු ගන්න පුරුදු වෙන්න ඕනේ :P
    සිරිසේන ලොක්කා කියන රනිල් මහතාගේ කතාව හරි කියල මටත් හිතෙනවා
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඈඈඈ නාන්නෙ නැති #ප හෝදනෙ නැති ගද ගහන ....
    25 පැන්න ගමන් සවුතුවෙන මූනූ තියන...
    අර ලඟට ගිහින් එකදිගට මූනදිහා බලං ඉන්න කොට අප්‍රිය වෙන එකක් ද දාගනිං... අපිට පෙන්නන්නවත් එපා... එක දවසක් හරි බඩ ගින්නෙ ඉන්න වෙනවානෙ :P:P:P:P

    :shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපහාස කරන්න එපා මොනවා උනත් අපේ රටේ පළමු පුරවසියනේ :P

    එහෙම අපහසයක් නෙමෙයි කළේ. ජනාධිපති කියන තනතුරේ වටිනාකම, බලය, අර්ථය නිරූපණය නොකරන නිසා. මොක ද එයා ජනාධිපති. අනිත් අයගෙ කථා වැඩක් නැහැනෙ එයාට තිබුණ වැරදි කරන මිනිස්සුන්ව නීතිය හමුවට ඉදිරිපත් කරල රටේ මිනිස්සුන්ගෙ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. එහෙම කළානම් එයා අදට විතරක් නෙමෙයි හෙටටත් ජනාධිපති වෙන්න තිබුණ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දන්නෙ නෑ ඒකනම්. හැබැයි සයන්ස් චැනල්වල ඕක ගැන ඇති බොහෝවිට.
    මමත් බැලුවා මොකුත් තාම නැහැ

    එක පාරක් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉඳලා ලයිව් කවරේජ් එකක් කරා ලංකාව එහෙමත් පෙනුනා
     
    :yes::yes: