අද කෝපි ගෙනාවේ නැද්ද![]()
ජංගි කෝපි කිව්ව දවසෙ ඉඳල කෝපි දෙන්නෙ නෑ...
අද කෝපි ගෙනාවේ නැද්ද![]()
සිරිසේන ලොක්කා කියන රනිල් මහතාගේ කතාව හරි කියල මටත් හිතෙනවාඑකත් ඇත්ත තමයි
මාත් සිරිසේන ලොක්කා වගේ තීන්දු ගන්න පුරුදු වෙන්න ඕනේ![]()
මාලිංග බැඳලා නැද්ද?![]()
මාලිංග බදින්න ඉන්නෙ


ඈඈඈ නාන්නෙ නැති #ප හෝදනෙ නැති ගද ගහන ....
25 පැන්න ගමන් සවුතුවෙන මූනූ තියන...
අර ලඟට ගිහින් එකදිගට මූනදිහා බලං ඉන්න කොට අප්රිය වෙන එකක් ද දාගනිං... අපිට පෙන්නන්නවත් එපා... එක දවසක් හරි බඩ ගින්නෙ ඉන්න වෙනවානෙ


අපහාස කරන්න එපා මොනවා උනත් අපේ රටේ පළමු පුරවසියනේ![]()
මමත් බැලුවා මොකුත් තාම නැහැදන්නෙ නෑ ඒකනම්. හැබැයි සයන්ස් චැනල්වල ඕක ගැන ඇති බොහෝවිට.
mekath mila suththaraya wage athi
mal waththata passe duhapu eka meka thama

oyath benda kaleka nonata kiyala hadaganna balanna![]()
එහෙම අපහසයක් නෙමෙයි කළේ. ජනාධිපති කියන තනතුරේ වටිනාකම, බලය, අර්ථය නිරූපණය නොකරන නිසා. මොක ද එයා ජනාධිපති. අනිත් අයගෙ කථා වැඩක් නැහැනෙ එයාට තිබුණ වැරදි කරන මිනිස්සුන්ව නීතිය හමුවට ඉදිරිපත් කරල රටේ මිනිස්සුන්ගෙ සුභසිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න. එහෙම කළානම් එයා අදට විතරක් නෙමෙයි හෙටටත් ජනාධිපති වෙන්න තිබුණ.

