~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    kirilliyo.jpg

    මේ මොකක්ද බං මේ...:baffled::baffled:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොනා හරියන්න ද? මං ලයින් දාන කෙනෙක් මංවත් දන්නෙ නෑ. මේ ත්‍රේඩ් එකේ එක ගැහැණු ළමයෙක්වත් නැහැනෙ :rolleyes:


    හොරාට ත්‍රෙඩ් දැම්මහම ගෑණු එයිද... රනිල්ට ඉන වැඩේ වගේ ටොයිලට් ගිහින් එද්දි අළුත් ත්‍රෙඩ් එකක්...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    පෝස්ට් 20000 වෙන්න කලින් වෙන ත්‍රේඩ් එකක් දානව. ඒක තමයි සූත්‍රය. එම සූත්‍රය ගෙනාවෙ අනාගත ආරක්ෂණය කියන හේතු සාදක සලකල.
    he he

    parana post aye delete karanne nethnam ona magulak appa:angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ මැකුවෙත් 30ක් වගේ ඒවද ?
    ඒකෙන්ද පරණ අය එන එක අඩු උනේ

    30 වැඩි ඒව තමයි. පෝස්ට් ලක්ෂය තිබුණ ඒවත් 2 හෝ 3 තිබුණ.

    නෑ ඒක නිසා නෙමෙයි. එක එක හේතු නිසා. චැට් කරන එකනම් අඩුවුණේ හොම් එකෙන් චැට් ත්‍රේඩ් අයින් කරල චැට් සෙක්ෂන් එකට දාපු නිසා.