~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 11/27

    LTTE ත්‍රුස්තවාදීන් ඔවුන්ගේ මියගිය සාමාජිකයන් සමරන "මහාවීර දිනය" අදයි.

    ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නෝබල් සම්මාන උළෙල ආරම්භ කලේ අදවෙනි දිනකයි. (1895)

    අද ප්‍රකට නළු බ්රුස් ලි (Bruce Lee) ගේ 78වන ජන්ම දිනයයි.

    දැනට වැඩිම ලාභයක් ලබා ඇති ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටය වන "Frozen" චිත්‍රපටය එළිදැක්වුණේ අදවෙනි දිනකයි. (2013)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 11/27

    LTTE ත්‍රුස්තවාදීන් ඔවුන්ගේ මියගිය සාමාජිකයන් සමරන "මහාවීර දිනය" අදයි.

    ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නෝබල් සම්මාන උළෙල ආරම්භ කලේ අදවෙනි දිනකයි. (1895)

    අද ප්‍රකට නළු බ්රුස් ලි (Bruce Lee) ගේ 78වන ජන්ම දිනයයි.

    දැනට වැඩිම ලාභයක් ලබා ඇති ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටය වන "Frozen" චිත්‍රපටය එළිදැක්වුණේ අදවෙනි දිනකයි. (2013)
    අද මල්බබා වැඩිවියට පත්වන දිනයයි :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    46898049-2402107176485580-8723747643886403584-n-1.jpg