danne ns ekai mamath ahanneමොකක්ද ඒ සීන් එක... පොලේද?![]()
දන් නැත්නම් කමක් නෑ....![]()
ehenam heta set wemu finalize karanna
අද මල්බබා වැඩිවියට පත්වන දිනයයිඅද 11/27
LTTE ත්රුස්තවාදීන් ඔවුන්ගේ මියගිය සාමාජිකයන් සමරන "මහාවීර දිනය" අදයි.
ඇල්ෆ්රඩ් නොබෙල් විසින් නෝබල් සම්මාන උළෙල ආරම්භ කලේ අදවෙනි දිනකයි. (1895)
අද ප්රකට නළු බ්රුස් ලි (Bruce Lee) ගේ 78වන ජන්ම දිනයයි.
දැනට වැඩිම ලාභයක් ලබා ඇති ත්රිමාන සජීවිකරණ චිත්රපටය වන "Frozen" චිත්රපටය එළිදැක්වුණේ අදවෙනි දිනකයි. (2013)
