~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දන්නේ නෑ කැමති කෙනෙක් පුළුවන් නං කරන්න. මම දැන් විශ්‍රාම අරන් ඉන්නේ ඕවගෙන්

    වෙන කවුරුවත් ඕවට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඔයා තමයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා එයාද මේ එන්නේ කියල කිවේ :P

    :yes::yes: එයා තමයි.

    හොඳ කොල්ලනම් මේ ටිකේ බිසී. එයා තව ටික දවසකින් එනව කියල ත්‍රේඩ් එක දාපු දවසෙ වගේ කිවුවෙ :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙන කවුරුවත් ඕවට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඔයා තමයි
    ඕවා ලොකු තැන් වලින් සාමාජිකයෝ වෙනුවෙන් කරන්න ඕනේ ජාති. කොහෙද ඒ මිනිස්සුත් ඔහේ ඉන්නවා ත්‍රෙඩ් ඩිලීට් කරනවා මිසක් ඔහොම වැඩක් කරන්න උනන්දුවක් තියේයැ. ඉතින් අපි මොකටද ඕව කරන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: එයා තමයි.

    හොඳ කොල්ලනම් මේ ටිකේ බිසී. එයා තව ටික දවසකින් එනව කියල ත්‍රේඩ් එක දාපු දවසෙ වගේ කිවුවෙ :D
    හෙන්දිරික්කාට මක් වෙලාද :baffled: පරුෂ වචනයක්වත් කීවද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕවා ලොකු තැන් වලින් සාමාජිකයෝ වෙනුවෙන් කරන්න ඕනේ ජාති. කොහෙද ඒ මිනිස්සුත් ඔහේ ඉන්නවා ත්‍රෙඩ් ඩිලීට් කරනවා මිසක් ඔහොම වැඩක් කරන්න උනන්දුවක් තියේයැ. ඉතින් අපි මොකටද ඕව කරන්නේ

    දැන් ‍රටේ ලොකු තැන්වලින් දේවල් වෙනව කියල අපි බලාගෙන හිටියට වුණා ද? නැහැනෙ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙන්දිරික්කාට මක් වෙලාද :baffled: පරුෂ වචනයක්වත් කීවද

    අනේ මන්ද. එයා බිසී ද දන්නෙ නෑ. කම්මැලයි කිය කියනෙ හිටියෙ මෙතන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ‍රටේ ලොකු තැන්වලින් දේවල් වෙනව කියල අපි බලාගෙන හිටියට වුණා ද? නැහැනෙ. :D
    අපිටත් තියෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ :P