~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

දැන් ඩොලර් එක ඉහල යන නිසා කට්ටිය ඉතින් එහෙ ගිහින් වැඩිපුර මුදල් හොයන්න පුළුවන් කියල හිතනවනෙ.

ලංකාවෙ ඉදලත් ඕනතරම් දේවල් කරන්න පුළුවන් උන්නදුවක් තියෙනවනම්.

වැඩක් නෑ ඩොලර් එක වැඩි වෙනකොට මෙහෙත් දේවල් ගනං යනවා ඒගියා කියලා මෙහෙ ගොඩක් දේවල් කරන්න සල්ලි හොයන්න බෑ.....
ළමයි ඉන්නවා නම් මෙහෙ අයට පේන්න එහෙ කොලේජ් යුනි යවන්න පුලුවන් එච්චරම තමයි ....

මොකද දැං මෙහෙත් ඉගෙන ගන්න තැන් ටික ටික හැදෙනවානෙ.........

ලංකාවෙ ඉදං ඕන තරං දේවල් කරන්න පුලුවන් ..........

එළ එළ. එහෙනම් එයා වෙන්න ඇති. නැත්තම් එයා ඒ පින්තූරය අනුගමනය කරන්න ඇති :D නැත්තම් අදාල ම නැතුව ඇති.

ඔයා කිවුවා වගේ වෙන්නත් පුලුවන් එයාට කැමති නිසා හැමෝම එහෙම පේනවා වගේ ...... දන්නෙ නෑ අල්ලලා දාන්න .............
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    වැඩක් නෑ ඩොලර් එක වැඩි වෙනකොට මෙහෙත් දේවල් ගනං යනවා ඒගියා කියලා මෙහෙ ගොඩක් දේවල් කරන්න සල්ලි හොයන්න බෑ.....
    ළමයි ඉන්නවා නම් මෙහෙ අයට පේන්න එහෙ කොලේජ් යුනි යවන්න පුලුවන් එච්චරම තමයි ....

    මොකද දැං මෙහෙත් ඉගෙන ගන්න තැන් ටික ටික හැදෙනවානෙ.........

    ලංකාවෙ ඉදං ඕන තරං දේවල් කරන්න පුලුවන් ..........

    කොහොමත් ලංකාව වගේ නෙමෙයිනෙ. අනිත් එක ලංකාවෙ වගේ මිනිසුන් අතර බැඳීම ඔය ගොඩක් රටවල නෑ. ලංකාවෙ පිරිහිම ගැන කථා වුණාට ඒ වගේ සුන්දර බැඳීම් ගැන කථාවෙන්නෙ නැහැනෙ. ලංකාවෙ ඉන්න අයත් ලංකාවෙ තියෙන ඒ වගේ දේවල් පැත්තක දාල පිටරට තියෙන දේවල් ගැන හිතනව මිසක්. මිනිස්සු ඉරිසියා කරනව තමයි. අනිත් එකාට වල කපනව තමයි ලංකා‍වෙ. ඒත් ඒ අය තුළ වුණත් යම් බැඳීමක් තියෙනව හැමවෙලේ ම නොවුණත්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා කිවුවා වගේ වෙන්නත් පුලුවන් එයාට කැමති නිසා හැමෝම එහෙම පේනවා වගේ ...... දන්නෙ නෑ අල්ලලා දාන්න .............

    එළ එළ කොහොම හරි එයා වගේ කෙනෙක් ලංකාවෙ පෙනිල හරි ඔයාට ටිකක් හිත යයි කියල හිතමු :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අරුණ උදාකර දිනිදා හිනෙහෙන අන්දම
    තරුණ දුවනියක් ආවයි ‍සිරිකත කැන්දන
    සඳට වඩා එළියක් දෙන තරුවක ලස්සන
    පුංචි කුමාරියෙ සුවඳයි නුඹ මට තිස්සෙම

    පාන සිනාවෙන් මිහිරිය ගෙදරට කැන්ඳන
    රූප සොභාවෙන් කුමරිය නුඹමයි අගතැන
    කියන කථාවන් සොඳුරිය කංකලු නංවන
    චරිත ලතාවෙන් නුඹමයි පිංසර දෙවඟන
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේ දැන් අර පාතාල නයා කිවේ නෑ කියල :baffled:

    avatar546449_73.gif
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එළ එළ මමනම් මේ හිත හිත ඉන්නෙ හද්ද චාටර් විරහ ගීතයක් ඉල්ලනව ද කියල :rofl::rofl:

    ඉල්ලපන් බලන්න.. :oo::oo: නැට්ටෙන් අල්ලලා විසි කරන්නේ නැට්ටෙන් අල්ලලා :oo::oo::oo: