Violett Beane
මේ නංගි තමා
අර පින්තූරයෙ ඉන්න කෙනා හා ඒ නිලිය අතර සමානකමක් නැහැනෙ. ඔයාට ඒ නිලියව පේනව වගේ. ඒ කියන්නෙ හිත ගිහින්.

Violett Beane
මේ නංගි තමා

අනේ මන්ද. එයා බිසී ද දන්නෙ නෑ. කම්මැලයි කිය කියනෙ හිටියෙ මෙතන.


අපිටත් තියෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නයි තියෙන්නේ![]()

එයා තමයි. එයා බිසී මං හිතන්නෙ.
නෑ මෙයා කිසි සපෝට් එකක් නෑ ඒ මිනිස්සුන්ගෙන්. මට ඒ හින්ද එපාවෙලා ඉන්නේ මොකටද අපි නිකන් බලෙන් ඕව කරන්න යන්නෙ.මං මුකුත් නොකියා ඉන්නම්. ඔයාගෙ මතයනෙ![]()
අර පින්තූරයෙ ඉන්න කෙනා හා ඒ නිලිය අතර සමානකමක් නැහැනෙ. ඔයාට ඒ නිලියව පේනව වගේ. ඒ කියන්නෙ හිත ගිහින්.![]()
සරා හිටියනං දුවගෙන එනවා පැනියෝ ටිකඅනේ මන්ද. එයා බිසී ද දන්නෙ නෑ. කම්මැලයි කිය කියනෙ හිටියෙ මෙතන.

නෑ මෙයා කිසි සපෝට් එකක් නෑ ඒ මිනිස්සුන්ගෙන්. මට ඒ හින්ද එපාවෙලා ඉන්නේ මොකටද අපි නිකන් බලෙන් ඕව කරන්න යන්නෙ.
හයියෝ ඒ ඇයිMusic Hut වැඩසටහන අද දින විකාෂනය වන බව කරුනාවෙන් සලකන්න
දැන් සති තුනකින් තිබ්බේ නෑ නේද
ඇප් එකක් දාං කෙල්ලෙක් එක්ක චැට් දානවා වෙන්න පුලුවම්.

වැඩ ඇති.. ලංකාවෙ වගේ නිදහසක් නෑ වෙන කොහෙවත් ......
ඒත් මෙහෙ ඉන්න අයට ඕනෙ යන්නම තමයි...........
නෑ මෙයා කිසි සපෝට් එකක් නෑ ඒ මිනිස්සුන්ගෙන්. මට ඒ හින්ද එපාවෙලා ඉන්නේ මොකටද අපි නිකන් බලෙන් ඕව කරන්න යන්නෙ.

මම මේකප් නොදාපු ෆොටෝ එකක් දැක්කා එයාගෙ ඉන්ස්ට ස්ටේටස් වල ඒකෙ එයා හිටියෙ ඔහොම ....
ඔව් මම එයාට කැමතී ...
මාරම හුරතල් ...
නැත්තම් අදාල ම නැතුව ඇති.හයියෝ ඒ ඇයිදැන් සති තුනකින් තිබ්බේ නෑ නේද

තාම එහෙම එකක් දාල නැහැනෙ. ඔය පාතාලය එදා කිවුවෙ පහුවෙනිද තියනව කියල. බැලුව ම එදා තිබුණෙත් නැතුව සති දෙකක් කල් දැම්ම![]()