වැලන්ටයින් දවසනේ
අපිට අසුභයි
අහ එහෙම දවසකුත් තියෙනවනෙ. මටනම් කවදාවත් එහෙම දවසක් ඇවිත් නෑ


වැලන්ටයින් දවසනේ
අපිට අසුභයි


හැන්දෑ යාමේ මේ මිනිස්සු මොනවද මේ දොඩන්නේ![]()
අහ එහෙම දවසකුත් තියෙනවනෙ. මටනම් කවදාවත් එහෙම දවසක් ඇවිත් නෑ![]()

අද මුකුත් රැල්ලක් නැතුව ඇති. කට්ටියට කියවන්න එකක් නැත්තෙ ඒකනෙ.
දේශපාලයන නිසොල්මන්
මුහුණු පොත නිද්රාසහගතයි
එළකිරිය සීතලෙන් ගුලිවෙලා
වීඩියෝ ටියුබය ඇල්මැරුනු සොබාවෙන්



අපිටත් එහෙම තමා
අපිට උරුම නැති දවස්![]()

All my friends are dead
Push me to the edge
(yeah)(yeah)(yeah)(yeah)
All my friends are dead
Push me to the edge
මෙහෙ ගෙම්බෝ නං ඉන්නවා රෑට දෙක දෙක ගාන ලිඳ ඇතුලේ ඉඳන්කණාමැදිරි එළියෙන් පහන් වුණ වෙල් යාය රැහැයියන්ගේ රාවයෙන් දොංකාර දී කටුස්සෙකුව බයකළ වගයි.
වෙන මොකෙක්වත් නෑ මල මුසලයි මෙහෙ ගෙම්බෝ නං ඉන්නවා රෑට දෙක දෙක ගාන ලිඳ ඇතුලේ ඉඳන්වෙන මොකෙක්වත් නෑ මල මුසලයි

All my friends are dead
Push me to the edge
(yeah)(yeah)(yeah)(yeah)
All my friends are dead
Push me to the edge


