~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැලන්ටයින් දවසනේ
    අපිට අසුභයි

    අහ එහෙම දවසකුත් තියෙනවනෙ. මටනම් කවදාවත් එහෙම දවසක් ඇවිත් නෑ:rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැන්දෑ යාමේ මේ මිනිස්සු මොනවද මේ දොඩන්නේ :rolleyes:

    කණාමැදිරි එළියෙන් පහන් වුණ වෙල් යාය රැහැයියන්ගේ රාවයෙන් දොංකාර දී කටුස්සෙකුව බයකළ වගයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද මුකුත් රැල්ලක් නැතුව ඇති. කට්ටියට කියවන්න එකක් නැත්තෙ ඒකනෙ.

    දේශපාලයන නිසොල්මන්
    මුහුණු පොත නිද්‍රාසහගතයි
    එළකිරිය සීතලෙන් ගුලිවෙලා
    වීඩියෝ ටියුබය ඇල්මැරුනු සොබාවෙන්

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ එහෙම දවසකුත් තියෙනවනෙ. මටනම් කවදාවත් එහෙම දවසක් ඇවිත් නෑ:rofl::rofl:

    අපිටත් එහෙම තමා
    අපිට උරුම නැති දවස් :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද මුකුත් රැල්ලක් නැතුව ඇති. කට්ටියට කියවන්න එකක් නැත්තෙ ඒකනෙ.

    දේශපාලයන නිසොල්මන්
    මුහුණු පොත නිද්‍රාසහගතයි
    එළකිරිය සීතලෙන් ගුලිවෙලා
    වීඩියෝ ටියුබය ඇල්මැරුනු සොබාවෙන්

    :baffled::baffled::baffled:
    මරු කියවනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කණාමැදිරි එළියෙන් පහන් වුණ වෙල් යාය රැහැයියන්ගේ රාවයෙන් දොංකාර දී කටුස්සෙකුව බයකළ වගයි.
    මෙහෙ ගෙම්බෝ නං ඉන්නවා රෑට දෙක දෙක ගාන ලිඳ ඇතුලේ ඉඳන් :yes: වෙන මොකෙක්වත් නෑ මල මුසලයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තප්පර යනව විනාඩි එනවා
    පැය කටුවත් දැන් කැරකෙනවා
    කාලය දුවනා වේගය අල්ලා
    හැල්මේ මිනිසුන් දිව යනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙ ගෙම්බෝ නං ඉන්නවා රෑට දෙක දෙක ගාන ලිඳ ඇතුලේ ඉඳන් :yes: වෙන මොකෙක්වත් නෑ මල මුසලයි

    කටුකරෝලගම එච්චර පාලු පැත්තක් ද? :shocked: