~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

යුටිලිටි බිල් ගෙවන කොට ගෙවන වටිනාකමෙන් යම් ප්‍රමාණයක් සාධාරණ ලෙස අපිට නැවත ගෙවන ෆ්‍රිමි සමාගමට මාගේ ප්‍රණාමය :D


මොනවාද මේ කියන්නෙ ...........
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොසු පාරක් දීලා
    මාව ඕවට ඇදං යන්න එපා කියලා.

    :rofl::rofl: ෆොන්ට් එක මොකෝ 1?

    ඒ වගේ තමයි. එහෙන් එක පාරයි ගෙදර වයිෆ්ගෙන් තව පාරයි කියල දිගට වදිනවලු :rofl:
     

    :rofl::rofl: ෆොන්ට් එක මොකෝ 1?

    ඒ වගේ තමයි. එහෙන් එක පාරයි ගෙදර වයිෆ්ගෙන් තව පාරයි කියල දිගට වදිනවලු :rofl:


    එයාගෙ වයිෆ් දකී කියලා.......
    මේක දැක්ක නම් ආයි තව පාරක් නිකම් කනවනෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එයාගෙ වයිෆ් දකී කියලා.......
    මේක දැක්ක නම් ආයි තව පාරක් නිකම් කනවනෙ :rofl:

    දැන් කනෙන් අල්ලල පුටුවෙන් නැගිට්ටවන්න ඇති පෙන්නෙ නැත්තෙ.