නැති උනත් එකෙක් දෙන්නෙක්ට නෙලනවා දැක්ක ගමන් ආයි බය වෙනවා ඉබේටම..
එහෙමත් වෙනව තමයි.
නැති උනත් එකෙක් දෙන්නෙක්ට නෙලනවා දැක්ක ගමන් ආයි බය වෙනවා ඉබේටම..
අර එක්කගෙන එනව කිවුව දැරිවි මොක ද කියල තිබුණෙ?![]()
යුටිලිටි බිල් ගෙවන කොට ගෙවන වටිනාකමෙන් යම් ප්රමාණයක් සාධාරණ ලෙස අපිට නැවත ගෙවන ෆ්රිමි සමාගමට මාගේ ප්රණාමය![]()
ආයෙත් අයිස් බකට් චැලේන්ජ් එක පටන් ගන්න වත්ද![]()

heh heh
කොසු පාරක් දීලා
මාව ඕවට ඇදං යන්න එපා කියලා.

ෆොන්ට් එක මොකෝ 1?
එළ එළ දිගට ම කොටමු කොට්ටෝරුවට වඩා හොඳට![]()
ෆොන්ට් එක මොකෝ 1?
ඒ වගේ තමයි. එහෙන් එක පාරයි ගෙදර වයිෆ්ගෙන් තව පාරයි කියල දිගට වදිනවලු![]()

එයාගෙ වයිෆ් දකී කියලා.......
මේක දැක්ක නම් ආයි තව පාරක් නිකම් කනවනෙ
ඇයි බන් අර Frimi App එකෙන් 50% Cashback එකක් තියෙනවා යුටිලිටි බිල් වලට
මොනවාද මේ කියන්නෙ ...........


දැන් කනෙන් අල්ලල පුටුවෙන් නැගිට්ටවන්න ඇති පෙන්නෙ නැත්තෙ.
ඇයි බන් අර Frimi App එකෙන් 50% Cashback එකක් තියෙනවා යුටිලිටි බිල් වලට![]()