ඔයා හරි මෙයා එයා තමයිඅහ එහෙම යූසර් නේම් එකක් තිබුණ නමක්නම් මතකයි. එයා ද දන්නෙ නෑ![]()

ඔයා හරි මෙයා එයා තමයිඅහ එහෙම යූසර් නේම් එකක් තිබුණ නමක්නම් මතකයි. එයා ද දන්නෙ නෑ![]()

අනුහස්ගෙ මේ දවස් වල කතාව ගමෙන් එනකන් විතරයි
ඉඳල බලපන්


මාලිංග අයියා මම හිතන්නේ දන්නවා වෙන්න ඕනා මම කියන ළමයා
කවුද
හිහි උන්ට එක නම්බර් එකකින් කෝල් කරන කොටම අහන්නේ ෂෙයාර් බොක්ස් එකක් එවන්න ඕන මේ ඇඩ්රස් එකටද කියලා![]()


ඒක ලේසිඅපෝ ඔව් ඒක තමයි පාවිච්චි කරන්නෙ![]()

මගේ කතාව කොහොමද බන් අනුහස් ගෙ කතාවට සමාන වෙන්නේ
ගමෙන් ආපු කෙල්ලෙක්ගෙ කතාවක් තව කාට හරි තිබ්බා නේද

ඒක ලේසි
අපිට කැමති තීම් එක සේව් කරලා තියාගන්න වගේ ෆොන්ට් ඒවත් තිබ්බා නම් මරු![]()

උබත් ලොයල්ටි කස්ටමර් කෙනෙක් ද
ආයි එහෙම ඇහුවොත් මගෙ එඩ්රස් එක දෙන්න

නැහැ ඉතින් සචිරල වගේ එකම පාටකින් දාන අයට ලෙසිනේඑතකොට තොරණ වගේ වෙයි කියල හිතනව ද දන්නෙ නෑ![]()

උබත් ලොයල්ටි කස්ටමර් කෙනෙක් ද![]()


සැලසුමක් නැති නිසාම නෙවෙයි එකපාර ජපන් වල ගෙවල් රෙන්ට් ෆී එහෙම ගණන් ගිහින්




ඉදපන් මේ ත්රෙඩ් එකත් ගහලම ඉවර කරමුමල් බබා.... ඔයා දැන් රිටයි වෙන්න....![]()
