~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කවුද කලේ ඩේට ගොඩක් ඕනෙ නැද්ද වැඩේට

    ගොඩක් අය කළානෙ. සතියෙ හැමදා ම වැඩසටහන් තිබුණ. ටයිම් එක හා කොලිටි එක අනුව තමයි ඩේට ඉතින්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනුහස් ගේ ගමේ ක්‍රෂ් එක කොන්ඩේ පාට කරලා :P
    අද පෙනුනා

    මෙයා මේ වෙලාවට මිසින් වෙන්නෙ කථා සෙට් එක බලන්න වගේ :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo: යකඩෝ එවල සිකියුරිටි නැහැ නේද :sorry:

    එහෙම අවුලක් නැහැ. ඒවලත් තියෙනව. බග් තියෙන වර්ෂන් එන්න පුළුවන්. දවසගානෙ අලුත් වර්ෂන් එකක් එනව. මං දවස ගානෙ අප්ඩේට් කරන්නෙ නෑ.