කවුද කලේ ඩේට ගොඩක් ඕනෙ නැද්ද වැඩේට
ගොඩක් අය කළානෙ. සතියෙ හැමදා ම වැඩසටහන් තිබුණ. ටයිම් එක හා කොලිටි එක අනුව තමයි ඩේට ඉතින්.
කවුද කලේ ඩේට ගොඩක් ඕනෙ නැද්ද වැඩේට
මමනම් කොහොමත් පාවිච්චි කරන්නෙ Nightly වර්ෂන්.
යකඩෝ එවල සිකියුරිටි නැහැ නේද 
වසති කාරයෝ කරන්නේ එකනේ
අඩෝ මම එකේ එකාව ඊයේ දැක්කා
අනුහස් ගේ ගමේ ක්‍රෂ් එක කොන්ඩේ පාට කරලා
අද පෙනුනා


ඕනෑම නාට්ටියක කොන්ඩේ එහෙම නාට්ටියට ඕන විදියට හදනවට ගෙවනවාඅනුහස් ගේ ගමේ ක්‍රෂ් එක කොන්ඩේ පාට කරලා
අද පෙනුනා

පාරවල් අපිරිසිදු කොරොත් ගෙදරටම එනවා තැපෑලෙන්
මෙයා මේ වෙලාවට මිසින් වෙන්නෙ කථා සෙට් එක බලන්න වගේ![]()


සද්දේ තමා අවුල.... කියවන්න ගත්තාම නමත්තන්නේ නෑ.....
යකඩෝ එවල සිකියුරිටි නැහැ නේද
![]()
පෙර අපගෙ සිංහල කාලේ මේවා තිබුණේ නෑනේ රාලේ
ටැම්ල් එල්ලේයි සර්