කොටුව මරදාන පැත්තෙ
නෙලමු බබාට
ඩේයිලි ෆෑන්ස් ලා
දෙවැනි සහ රාවණ යන වෙලාවට පොර නැහැ



කොටුව මරදාන පැත්තෙ
ගල්කිස්ස වැල්ලවත්තෙ
ජින්ස් ගහපු කෙල්ලො ඉන්නවා
ඇයි උන්ට ගෙවල් නැත්තෙ
ජීන්ස් එක ලිහන් නැත්තෙ
එක ජීන්ස් එකයිද ඇත්තේ
ජීන්ස් ඇදන් පාට පාට තැන තැන රෑට රෑට කෙල්ලො ඇවිදිනව
වට පිට


ඔව් මම දැක්කා ඌ වාහනේ එළවන් යනවාකොහේදිද.... අනුෂ්ක වද?
දෙවැනි ඉනිම අත්රලා දාල තිබ්බේ ශනු නිසා
අලුත් කෙල්ල නිසා පොඩ්ඩක් බැලෙනවා
ඔව් ඔව් රාවනා බලන්න ඕනේ
නෙට් දාලත් නෑනේ ඒක


උඹලා කියපු නිසාම කෑල්ලක් බැලුවා... ඒකි හෙන ගොන් බං.... රගපාන්න තේරෙන්නේ නෑ.... ඒකි වෙනුවට කොහොමද සෙව්වන්දි නයනතාරාව ගත්තානම්.... ලංකාවම ටීවීඑක ඉස්සරහ ඉදී...
හැබැයි ටික කාලෙකට....


මුන් තරම් ඕක ලියන හදන උනුත් බලන්නෙ නැද්ද කොහෙදමෙයා මේ වෙලාවට මිසින් වෙන්නෙ කථා සෙට් එක බලන්න වගේ![]()
