ඕන විදියට තමා බන් හදන්නෙ
හරියට බැලුවා නම් තේරෙනවා හරියට![]()


මෙය මුදල් ගෙවා ප්රචාරණය කරන ලද දැන්වීමකි.....

උඹලා කියපු නිසාම කෑල්ලක් බැලුවා... ඒකි හෙන ගොන් බං.... රගපාන්න තේරෙන්නේ නෑ.... ඒකි වෙනුවට කොහොමද සෙව්වන්දි නයනතාරාව ගත්තානම්.... ලංකාවම ටීවීඑක ඉස්සරහ ඉදී...
හැබැයි ටික කාලෙකට....
හිහි අලුත්මත් නැහැ වේදිකා නාට්ටියකත් හිටියා තව ඇඩ්ස් දෙකකත් ඉන්නවාඒ කියන්නෙ අලුත් නිලියක් ද?

මලක් කඩන්න ගත්තොත් එහෙම පවුලුත් කැඩෙනව.![]()
සහේලි


එයාගෙ කලින් පොටෝවක් දැකල තියෙනව වගේ


එච්චර යන්නෙ නැහැ
මමත් වෙන රේඩියෝ එකක කළා
එච්චර යන්නෙ නැහැ![]()

ඒක යූ ටියුබ් එකේ දාන්නෙ නැහැ බන්දෙවැනි ඉනිම අත්රලා දාල තිබ්බේ ශනු නිසා
අලුත් කෙල්ල නිසා පොඩ්ඩක් බැලෙනවා
ඔව් ඔව් රාවනා බලන්න ඕනේ
නෙට් දාලත් නෑනේ ඒක
