~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සෙව්වන්දි නයනතරා කියලා ගුගල් කරල බලන්න පළවෙනිද පස්සෙ

    46092132_1989055574725245_7980141398244660136_n.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙව්වන්දි නයනතරා කියලා ගුගල් කරල බලන්න පළවෙනිද පස්සෙ

    එච්චර දවස් මට එයාලව මතක හිටින්නෙ නැහැනෙ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක යූ ටියුබ් එකේ දාන්නෙ නැහැ බන්

    උන්ගෙ තියෙනවා නෙට්ෆිල්ක්ස් වගේ ෆ්ලැට්ෆෝම් එකක් ග්ලූ කියලා

    එකේ දාන්නේ ;)

    වටිනාකමක් දෙන්න හදනවා ඇති. ඒත් ඉතින් මාකට් කරන්න අමාරුයි
    ඊට වඩා ආදායමක් ලැබෙයි. යුටුබ් දැම්මනම් විව්ස් වලින්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවාර්යෙන් ලියන එක්කෙනානම් ඔව් කොහොමත් බලන්න විදියක් නෑ :rofl:
    ඔව් ඌ බලන්නෙ නැහැ
    හදන එකත් බලන්නෙ නැහැ මම හිතන්නේ ඕනෑම නාට්ටියක්

    කපන කොටන එකා ඉතින් බලනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    හිතුවේ නෑනේ මෙහෙම වෙයි කියලා

    එහෙනම් ඔයාට නිල් කෙල්ල කියන්නම් :rofl: N - නිල්. K - කෙල්ල. නැත්තම් පරණ නම නිකී:P