~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි මචං ඔය ට්‍රෙන්ඩ් එනවා

    ටික්ටෝක් එකේ මුලින්ම ලොචි නංගි උඩට අවා පස්සෙ නයනතාර

    ඊට පස්සෙ අර සිඳු එකේ කෙල්ල

    කවුද ලොචි නංගි කියන්නෙ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙයා නොදන්න නිලියක් නෑ බං..... හැමෝමව දන්නා... මට හිතෙන්නේ නිශ්පාදකවරයෙක්ද කොහෙද?

    :rofl::rofl::rofl:
    සාරංග මෙන්ඩිස් ද දන්නැ :rofl:

    හැමතිස්සෙම කියවන්නෙත් දෙවෙනි ඉනිම ගැනනේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වටිනාකමක් දෙන්න හදනවා ඇති. ඒත් ඉතින් මාකට් කරන්න අමාරුයි
    ඊට වඩා ආදායමක් ලැබෙයි. යුටුබ් දැම්මනම් විව්ස් වලින්
    මම තාම බැලුවේ නැහැ

    ඉල්ලගෙන හරි බලන්න ඕනා පස්සෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙහෙමයි මචං ඔය ට්‍රෙන්ඩ් එනවා

    ටික්ටෝක් එකේ මුලින්ම ලොචි නංගි උඩට අවා පස්සෙ නයනතාර

    ඊට පස්සෙ අර සිඳු එකේ කෙල්ල

    කව්ද සිඳු එකේ කෙල්ල?
    තෙරුනිද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරවිට යාලුව හෝ නෑදෑකෙනෙක් කොණ්ඩෙ පාට කරල ද දන්නෙ නැහැනෙ? :rolleyes:

    දැන් නම් එහෙම තමා හිතන්න වෙන්නේ :rofl: