ඔන්න පින්තුරයක් දාල තියෙනවාඑච්චර දවස් මට එයාලව මතක හිටින්නෙ නැහැනෙ![]()
ඔන්න පින්තුරයක් දාල තියෙනවාඑච්චර දවස් මට එයාලව මතක හිටින්නෙ නැහැනෙ![]()
මෙහෙමයි මචං ඔය ට්රෙන්ඩ් එනවා
ටික්ටෝක් එකේ මුලින්ම ලොචි නංගි උඩට අවා පස්සෙ නයනතාර
ඊට පස්සෙ අර සිඳු එකේ කෙල්ල
මෙයා නොදන්න නිලියක් නෑ බං..... හැමෝමව දන්නා... මට හිතෙන්නේ නිශ්පාදකවරයෙක්ද කොහෙද?




ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ නම් ඉන්නවා තමා
ඒ කාලේ එකී ඉගෙන ගන්න කෙල්ලක්![]()
මම තාම බැලුවේ නැහැවටිනාකමක් දෙන්න හදනවා ඇති. ඒත් ඉතින් මාකට් කරන්න අමාරුයි
ඊට වඩා ආදායමක් ලැබෙයි. යුටුබ් දැම්මනම් විව්ස් වලින්
මම තාම බැලුවේ නැහැ
ඉල්ලගෙන හරි බලන්න ඕනා පස්සෙ
මෙහෙමයි මචං ඔය ට්රෙන්ඩ් එනවා
ටික්ටෝක් එකේ මුලින්ම ලොචි නංගි උඩට අවා පස්සෙ නයනතාර
ඊට පස්සෙ අර සිඳු එකේ කෙල්ල
සමහරවිට යාලුව හෝ නෑදෑකෙනෙක් කොණ්ඩෙ පාට කරල ද දන්නෙ නැහැනෙ?![]()


ෆ්රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවායාලුවෙක් නොවුනට ඔයා එයා ගැන ගොඩක් දන්නවනේ![]()
