~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටෙලිග්‍රෑම් එකක් දැම්මේ නැද්ද ආයේ

    ආයේ ඕනේ නෑ කියලා හිතුනා
    පුංචි පුංචි රණ්ඩු ඇතිකරගන්න

    මොනවා උනත් GT ලොක්කගේ නම රැක ගන්න එපැයි සයිට් එක හොදට තියාගන්න
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දෙරණ ඔෆීෂියල් යූ ටියුබ් එකේ නෙවෙයි නේද

    මතක නෑ බං... මම ටීවී එකේ බලන්න ගන්නේ.. කොලිටි මදි නිසා අතඇරලා දැම්මා. අයිපෑඩ් එකෙන් බලන්න ඔන...
     
    නැ නැ මේකේ තියෙන්නේ ඈත ගමක ගෙදරම දෙමාපියන්ට කීකරුව හැදුන හොදට OL පාස් අවු.17 කෙල්ලෙක්


    ඇයි එහෙම අයට කොන්ඩෙ පට කරන්න අකැපද?:baffled::baffled::baffled:
    මම ඕක කලින් මේකෙම කිවුවා ......
    ඒක ම උබත් කියනවා කියන්නෙ ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ