ටෙලිග්රෑම් එකක් දැම්මේ නැද්ද ආයේ
ආයේ ඕනේ නෑ කියලා හිතුනා
පුංචි පුංචි රණ්ඩු ඇතිකරගන්න
මොනවා උනත් GT ලොක්කගේ නම රැක ගන්න එපැයි සයිට් එක හොදට තියාගන්න
ටෙලිග්රෑම් එකක් දැම්මේ නැද්ද ආයේ
එහෙම නම් දන්නෙ නැහැ මචං ඒවා අග්රිමන්ට් ගහල ඇති දෙරණ එක්ක

දෙරණ ඔෆීෂියල් යූ ටියුබ් එකේ නෙවෙයි නේද
ඕව දවසක් දෙකක්වත් තියෙන්නෙ නැහැ දෙරණ උන්ට MCN එකක් තියෙනවාවෙන එවුන් capture කරලා දාපුවා

ආයේ ඕනේ නෑ කියලා හිතුනා
පුංචි පුංචි රණ්ඩු ඇතිකරගන්න
මොනවා උනත් GT ලොක්කගේ නම රැක ගන්න එපැයි සයිට් එක හොදට තියාගන්න


ඕව දවසක් දෙකක්වත් තියෙන්නෙ නැහැ දෙරණ උන්ට MCN එකක් තියෙනවා
කොපිරයිට් ක්ලෙම් කරලා චැනල් එක ඩවුන් කරාවි![]()


ඉන්න මාමණ්ඩි වගේ කෙනෙක් ආයේ හම්බෙන්නෙ නැහැඅන්න මාමන්ඩි කරගන්නවානම් බුවා


නැ නැ මේකේ තියෙන්නේ ඈත ගමක ගෙදරම දෙමාපියන්ට කීකරුව හැදුන හොදට OL පාස් අවු.17 කෙල්ලෙක්



දෙරණ ඔෆීෂියල් යූ ටියුබ් එකේ නෙවෙයි නේද

