පිස්සුද බන් ඌත් හොඳ තැනක ඉන්නවා
හැබැයි වූ වෙනම ඉගෙන ගන්නවා
අරූ නම් ෆ්රී එකේ ඉන්නෙ අනික අයිඩියා ස්ක්රිප්ට් සේරම අරුගේ
අනික සිංදු එහෙමත් කියනවනේ![]()
නෑ බං එඩිට් අනම් මනම් කරන සෙට් එකක්ම ඉන්නවා
තඩියයි මූයි අනික් උනට තැනක් දෙන්නෙ නෑ
ඔක්කොටම කරන්න බෑ කියලා දන්නවා ...
චුට්ටක් හරි දෙන්න වටිනවා නේද ඒත්




