~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඌ සල්ලි තියන පවුලක එකෙක් කියලා ඌම කියලා තිබ්බා නේද
    කවුද අනුශ්කයද



    තඩියා නම් යමක් කමක් තියෙන පවුලක කෙනෙක්
    ඔය සෙට් එක කටුනායක, සිදුව, ජා ඇල, මිගමුව අවට සෙට් එකක්

    එළකිරි සෙට් එකක්

    පුෂ්පරාග එකෙන් තමයි ආවේ නැගල :P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම වෙන්න එපැයි ඒකට ගිය කොස්ට් එක කවර් කරගන්න ඕනෙනෙ.......

    දැං අනික් යුනි ටික ටික බහින කලාව ........
    SLIIT එකට කොහොමත් කේස් එකක් ගියානේ

    NIBM NSBM තමයි උඩින්ම තියෙන්නේ :D
     
    හ්ම් එහෙනම් අවුලක් නැහැ:yes:


    වෙලාවක් නෑ ඕවට නැත්තම් වීවුස් ගන්න ආසයි සල්ලි වලට නෙවෙයි .......

    එක පාරක් මේකෙ උන්ට බලන්න වීඩියෝ එකක් දාලා..... මුන් රිපෝට් ගහලා වීඩියෝ එක අයිං කලා..... ඒක මගේම වීඩියෝ එකක්...... ඒත් ආයි දැම්මොත් බෑන් කරනවා කිවුවා යූටියුබ් එකෙන් ..........
    ඉතිං එපාම උනා ..............