මාලිංග පුසා නයනතාරාගේ ටික් ටොක් බලනවද දන්නෙ නැහැ
ඩේටා කාඩ් එකක් ගේන්න ඇති එහෙනම්

මාලිංග පුසා නයනතාරාගේ ටික් ටොක් බලනවද දන්නෙ නැහැ

ඩේට කාර්ඩ් දාලද එළකිරි එන්නෙ
ඩේටා කාඩ් එකක් ගේන්න ඇති එහෙනම්

office eke me time eke data useage eka wedi wela cloudfare walatama
wunta salli gewanawa ban
anika unta job karanawa
hema ekekmwa wage wahanawalin ehema ehe mehe yanawa enawa dekala thiyenawa
unge ara kaki bara hedei kiyana eka borelle work karanne miniyak thiyenawa uta
NSBM eka market wena seen ekak thiyenne den
කවුද අනුශ්කයද
ඌ සල්ලි තියන පවුලක එකෙක් කියලා ඌම කියලා තිබ්බා නේද

SLIIT එකට කොහොමත් කේස් එකක් ගියානේඑහෙම වෙන්න එපැයි ඒකට ගිය කොස්ට් එක කවර් කරගන්න ඕනෙනෙ.......
දැං අනික් යුනි ටික ටික බහින කලාව ........

හ්ම් එහෙනම් අවුලක් නැහැ![]()